IMG-LOGO

ගෝඨා දිවයිනට

(ටී.කේ.ජී.කපිල)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත අද (05) උදෑසන පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා මෙන්ම ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු ද සනාථ කළේය.

ඔවුන් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත අද උදෑසන 08.25 ට පැමිණ තිබුණි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ බිරිඳ , පුතා , ලේලිය සහ මිනිබිරිය ඇතුළු පිරිස ගිය මස 26 දින කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.



අදහස් (12)

ගෝඨා දිවයිනට

sharm warn Thursday, 05 January 2023 11:39 AM

ඩුබායි ගිහින් ඇමරිකා පනින්න හැදුවා.. වැඩෙ වල් වුනා.. නිවාඩුවකට ගියා කියාගෙන ආපහු එනවා.. නිවාඩුවට රට යන්න මොකො මෙතන වැඩක් පලක් කරගෙන හිටියද? අපෙ සල්ලි වලින් සුර සැප විද විද පිනට කකා ඉන්න තව පින් ගොනෙක් බවට පත් වෙලා.. ලැජ්ජ නැතුව පුරසාරම් කියනවා.. ඉතුරු වෙලා ඉන්න හරකුන්ව තවත් ගොනාට අන්දවන්න..

:       15       48

JagathS Thursday, 05 January 2023 11:40 AM

හොඳට කාල බීල හිටිය මිනිස්සු දහස් ගානක් අන්ත දරිද්‍රතාවයට ඇදල දාල දැන් අහිගුණඨකය වගේ ඇවිදිනව හොඳ වැඩේ

:       12       46

Muhamdiram Thursday, 05 January 2023 11:50 AM

ඇසුචි ගොඩවල් අනිත් රටවල් බාර ගන්නෙ නැහැ. දිට්ට ධම්ම කර්ම පටිසන් දෙන්න පටන් ගත්ත විතරයි. හොඳට තිබ්බ රටට කරපු විනාසෙ සාපය ඔය පස්සෙන් එන්නෙ.

:       10       34

sam Thursday, 05 January 2023 12:01 PM

හොඳ වගේ මූ බොරු කෙලලා හොරාට බලයට ඇවිල්ලා දැන් රට රටවල් වලට ඇතුල් වෙන්න මේ ගෑනියි මිනිහයි ඩබලම පින්සේන්ඩු වෙවී හිඟමනේ යනවා .තොපි කල අපරාධ වලට මේ ආත්මයේදීම පඩිසම් දී ගෙන එන්නේ.මූට යන්න දෙන්න නරකයි .නඩු 35 ක් තියන අයි ආර් සී කාරකනේ.මේ නඩු අහලා මූට දඬුවම් දෙන්න ඕනි.මුන් යුද්ධය මුවා වෙලා කොච්චර මිනී මැරුවාද .කාලකන්නි

:       2       3

නිහාල් Thursday, 05 January 2023 01:10 PM

ඒ රටවල් වල මෙහෙ වගේ පිනට ඇරපු ගොන්නු නඩත්තු කරන්නේ නෑ.

:       7       21

පිටිගල මිලානෝ Thursday, 05 January 2023 01:16 PM

ඔබ ලංකාවට කල විනාශය සැමදා දකිනු ඇතැයි අපි සිතමු. නූගත් උද්දච්ච ඔබ නිසා කීදෙනෙක් පණ රැකගන්න රට හැර ගියාද? ඔබද අද රට පනින්න යාම දෛවයේ සරදමකි. ඔබ අද කිසිම රටකට වද්දා ගන්නේ නැති කුනු ගොඩක් ලෙස ඔවුන් සලකයි. බයේ පැනලා ගිය ඔබ විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාද විදීමට විරුද්ධව නඩු දැමිය යුතුය.

:       5       24

fairoos Thursday, 05 January 2023 01:32 PM

රජකම් කෙරුවත් කලකම් ඵලදේ.. දැන් සැපද?

:       5       17

ලේක්කෝ ගලබඩ Thursday, 05 January 2023 03:55 PM

ඊලගට එන අරගලයට සෙට් වෙන්න. ඔබලා ඒ දවස්වල කියූ විධියට රෙෆියුජි වීසා එකක් ගහගන්න බැරිවෙන එකක් නැහැ.

:       4       6

Prabha Thursday, 05 January 2023 04:56 PM

ඔහොම තමයි... එක සැරේ හොඳ රටකට පැනගත්තේ කීයෙන් කී දෙනාද? උත්සාහය අතහරින්න එපා. දවසක පැනගන්න පුළුවන් වෙයි.

:       0       4

මරිසිපාල Thursday, 05 January 2023 05:10 PM

දහවෙනිද පඩි දවස නේද (විශ්‍රාම) වැටුප් ගන්න එන්න ඇති කොට්ටෙ යට තිබුන සල්ලිත් අරගල කාරයො ගත්තානේ

:       0       0

ganegoda Thursday, 05 January 2023 05:40 PM

නන්දසේනට ඕක ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.යටිමඩි ගහපු සල්ලි ලෝකේ පුරාම නෑදෑයෝ හිතවතුන්

:       0       0

M.M.Achini Dilani Rathnayaka Friday, 06 January 2023 11:57 AM

හොඳයි ආපු එක ගැන සතුටුයි .මැතිවරණයට උදව් කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1014 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site