IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ගෝඨා ගමට ගැහුවාට ස්විස්ටර්ලන්තයේ ලාංකිකයෝ විරෝධතාවක

(රත්නපාල ගමගේ)

ගෝඨා ගෝ ගම අරගලකරුවන්ට ආරක්ෂක හමුදා පහරදීමට එරෙහිව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නගරයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විරෝධතාවක නිරතවූහ.

ඔවුහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තනතුරින් ඉවත්වන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයේ නිරත වූහ.



අදහස් (8)

ගෝඨා ගමට ගැහුවාට ස්විස්ටර්ලන්තයේ ලාංකිකයෝ විරෝධතාවක

ruwan Tuesday, 26 July 2022 05:44 PM

අම්මෝ පුදුම ආදරයක් තියෙන්නේ නේද රටට?

:       2       48

uk ran Tuesday, 26 July 2022 05:54 PM

කොටි පුල්ලි දුකට රඟනවා... මේ අය රට ඉඳන් සැප ගන්නවා. මෙහෙ අහිංසක මිනිස්සු අමාරුවේ... කාලකණ්ණි නිසා රට විනාශ වෙනවා.

:       3       55

යෝගා Tuesday, 26 July 2022 06:03 PM

අරගලේ ගෝඩ්ෆාදර්ලා දැන් තමයි එළියට එන්නේ. යුද්ධයෙන් බැරිවුණු දේ උද්ඝෝෂණයෙන්වත් කරන්න බලන්න.

:       3       56

Lelwala Tuesday, 26 July 2022 06:33 PM

මේ අරගල කරුවන් අපේ රටට ප්‍රශ්නයක්... එමනිසා පුළුවන්කමක් ඇත්නම් මේ සියලු දෙනාම ඒ රටට ගෙන්න ගන්න. එවිට ඒ සියලු දෙනා සමග උද්ඝෝෂණ කරන්න පුළුවනි...

:       2       44

Prase Tuesday, 26 July 2022 07:11 PM

කොටි හොඳට වැඩ...

:       2       43

ප්‍රභාකරන්ට ගරු කරන... Geneva Tuesday, 26 July 2022 07:54 PM

පසුගියදා ජනාධිපති කාර්යාලය අසල සිටි අරගලයේ නියුතු තරුණ තරුණියන් ඉවත් කිරීමට ආරක්‍ෂක අංශය දැඩි පියවර අරගත්‍තා. එහිදී ආරක්‍ෂක අංශ සහ තරුණයින් අතර ඇති වූ යම් කලහාකාරී තත්වයකදී එහි සිටි එක් තරුණයකු ආරක්‍ෂක අංශ වෙත චෝදනා කළා මෙන්න මෙහෙම.. ‘‘ප්‍රභාකරන්ට ගරු කරන බවත් හමුදා සෙබළුන් විසින් යුද අපරාධ සිදු කර ඇති බවත්‍..! ඔබලාට වැඩිය LTTE එක හොඳයි. අපි ප්‍රභාකරන්ට රෙස්පෙක්ට් කරනවා " කියලා... ජිනීවා නගරයේ ඉන්න සිංහලයින් කොටි දෙමළ කඩවල්වලින්ම තමයි ලංකාවේ කෑමවර්ග බඩු එහෙම ගන්නේ... ඉතින් මොන කතාද..? තව ටික දවසකින් ඒ අයගේ කොඩියත් අරගෙන ඔය විදියට උජාරුවට දාලා පෙන්නයි...!

:       3       40

Sujeewa Tuesday, 26 July 2022 10:12 PM

අපරාදේ කියන්න බැහැ... සූ ගාලා 21 දෙනෙක් ඉන්නවා මුළු විරෝධයටම. අපේ මොන්ටිසෝරියේ ඉන්නවා මීට වඩා ළමයින්...!

:       0       0

Bamunuarachchi Wednesday, 27 July 2022 10:20 AM

එතකොට ගුටිකාපු එවූන් රට ගිනිතිබ්බාට උද්ගොශ්න නැද්ද? මොවුන්ට එලෝ එලෝ ගහන්න ඕනේ.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 370 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 305 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 475 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site