IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


‘‘ගෝඨාභය දේශපාලන රැකවරණ ඉල්ලා නෑ‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

පුද්ගලික සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවට   ඇතුළු වීමට ඉඩ  දුන් බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පැමිණි සෞදියා ගුවන් සේවයට අයත්  ගුවන් යානයකින් සිංගප්පූරුවේ චන්ගි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සිංගප්පූරු වේලාවෙන් පස්වරු 7.17ට ගොඩබෑ බව සිංගප්පූරු මාධ්‍ය වාර්තා කළේය.

සිංගප්පූරුවට පැමිණීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඉල්ලා අස්වීම ලබා දී ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් සිංගප්පූරු මාධ්‍ය ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවෙන් දේශපාලන රැකවරණ ඉල්ලා නැති බවත් සිංගප්පූරුව,දේශපාලන රැකවරණ පිළිබඳ ඉල්ලීම් සලකා නොබලන බවත් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.



අදහස් (3)

‘‘ගෝඨාභය දේශපාලන රැකවරණ ඉල්ලා නෑ‘‘

fairoos Thursday, 14 July 2022 08:25 PM

සිංගප්පූරුවෙ ඉන්න ශ්‍රීලාංකිකයන්ට බාරයි

:       0       0

Bamunuarachchi Friday, 15 July 2022 07:49 AM

ගෝඨාභය දේශපාලන රැකවරණ ඉල්ලන්න තරම් පහතට වැටිලා නැහැ. මයික් ටයිසනුත් පහරක් දෙන්න බලාගෙන පස්සට යනවා.

:       0       0

S. Wijayanthi Friday, 15 July 2022 09:05 AM

කුණුහරප තමයි මේ අය ඉතින් හැමදාම කිව්වේ... ලැජ්ජාවක් ඇත්තෙම නෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site