IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගැටහැත්තේ කන්දක් නාය යයි

කේ. බුද්ධික කුමාරසිරි

ඇහැලියගොඩ ගැටහැත්ත උඩුවක ප්‍රදේශයේ අද (27) දහවල් සිදුවූ විශාල නාය යාමක් නිසාවෙන් නිවාස අටක් සම්පූර්ණයෙන් යටවී ඇතැයි ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

මෙම නාය යාම සිදුවූ ප්‍රදේශයේ උදෑසන සිටම නාය යෑම් ලක්ෂණ පෙන්වූ බැවින් එම ප්‍රදේශයේ පදිංචිව සිටි පවුල් 48 පුද්ගලයින් 153 දෙනකු එම ස්ථානයෙන් ඉවත් කර උඩුවක විද්‍යාර්ථ විද්‍යාලයේ රඳවා අහන කටයුතු සලසන බව ඇහැලීගොඩ ප්‍රාදේශීය ලේකම් එස්.ඒ. දිල්රුක් මහතා පැවසීය.

අදාළ නාය යෑම නිසාවෙන් ඊට පහළින් කලා බසිනා ගැටහැති ඔය සම්පූර්ණයෙන්ම හරස් වීම නිසාවෙන් අදාළ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට අවදානම් තත්ත්වයක් තත්ත්වයක් ද හටගෙන ඇතැයි ද ඒ මහතා පවසයි.



අදහස් (0)

ගැටහැත්තේ කන්දක් නාය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1086 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site