IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගැටුමට මුල්වු දුම්රිය ආරක්ෂක සැරයන්ගේ වැඩ තහනම්

(මහින්ද  නිශ්ශංක)

දුම්රිය උප නියාමකවරයකු  හා දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයකු අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය. 

දෙමටගොඩ දුම්රිය ප්‍රධාන ඉංජීනේරු ධාවනාගාරය ආසන්නයේදී ඊයෙ මෙම ගැටුම ඇති විය.

ගැටුම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විධිමත් පරීක්ෂණයක්ප වත්වන බවද එම උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (4)

ගැටුමට මුල්වු දුම්රිය ආරක්ෂක සැරයන්ගේ වැඩ තහනම්

Lal Thursday, 05 October 2023 10:30 AM

වැඩ වර්ජන රැකියාවක් කලාවක් ජීවිකාවක් ලෙස රට හදුන්වා දුන්නේ JVP - JEPPO ... දැන් රටම ඉන් වැනසී හමාරය

:       41       53

SampathThursday, 05 October 2023 10:52 AM

ඔබ හරි මම ඔබත් එක්ක එකඟ වෙනවා ලාල් මහත්තයා

:       35       41

D P Liyanage Thursday, 05 October 2023 11:45 AM

හරියට රාජකාරි කරන නිලධාරියාට තොප්පි වැටෙන රාජ්‍ය සේවයක්. හරි නම් උප නියාමකයාගේත් වැඩ තහනම් කරන්න ඕනෑ. අපේ රටේ දැන් වැරදි කරන කෙනා හරිනෙ නිතරම. කැකිල්ලේ තීන්දු.

:       0       32

Bamunuarachchi Thursday, 05 October 2023 06:02 PM

සිද්දිය පටන් ගන්න හේතු උනා කියන්නේ නියාමක ගොයියා දුම් පානය කිරීම තහනම් ස්ථානයක දුම් පානයට ආරක්ෂක නිලදාරීයා විරුද්ද වීමයි කියලා අපි දන්නේ. වැරැද්ද කරපු එකා වැරැද්ද පිළිනොගැනීම ගුටි කෙළියට හේතුවී තිබෙනවා. පෙනෙන ආකාරයට කැකිල්ලේ රජුගේ නඩු තීන්දුවක් සිද්ද වෙලා තිබෙන්නේ. මම නම් නියාමකයාට එළියේදී කෙලිනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 243 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site