(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ත්‍රිරෝද රථයකින් ගංජා පාර්සල් තුනක් ප්‍රවාහනය කරමින් සිටියේ යැයි කියමින් ඔක්කම්පිටිය නගරයේ දී සැකපිට අත්අඩංගුවට ගත් ඇමති ආරක්ෂක කොට්ඨාශය ට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
මූලික විමර්ශනයක් පවත්වා මෙම සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාශය පරිපාලන කටයුතු භාර පොලිස් අධිකාරීවරයා විසිනි
වැඩ තහනමට ලක්වූ මෙම පොලිස් සැරයන්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රීරයකුගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙක් යයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ත්‍රිරෝද රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී මෙම පොලිස් සැරයන්වරයා සමග තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ ඔක්කම්පිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
ඔක්කම්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංජා ඇද්ද ඇමැති ආරක්ෂකගේ වැඩ තහනම්
Bunny Preena Monday, 02 October 2023 10:52 AM
වැරඩි මාර්ගයෙන් හම්බ කරන්ට ගිහිල්ල අන්තිමට ජොබ් එකටත් තට්ටු උනා. පවුල් කාරයෙකු නම් පවු එගොල්ලොත් අමාරුවෙ.
fairoos Monday, 02 October 2023 04:39 PM
ඩයනා ගමගේගෙ ආරක්ෂකයාද කියලා හොයලා බලන්න.