IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගඟේ දේවොල යටවේ

(කේ. ඩි දේවප්‍රිය)

පවතින මහා වැසි හෙතුවෙන් මැණික් ගගේ ජලය පිටාර ගැලීම නිසා  සෙල්ල කතරගම ගණපති කෝවිල ජලයෙන් යටවිය.

ගගේ දේවාලය ලෙස හදුන්වන මෙම කෝවිල මැණික් ගගේ ජලය වැඩි වු විට සැම වසරකදිම වැසි සමයෙහි ජලයෙන් යට වේ.

මේ වන විට මැණික් ගගේ ජලය ක්‍රමයෙන් බැසයමින් පවතී .

 



අදහස් (3)

ගඟේ දේවොල යටවේ

Siri Sunday, 31 December 2023 07:54 PM

කණගාටු දායක ආරංචියක් වුණත් මේ ටිකත් නොකියාම බැහැ. මේ විපත් කද තියා දෙයියන්ට පෙනෙන්නේ නැත්තේ මොකද කියලා අපි නන් දන්නවා...!

:       1       17

Janaka Monday, 01 January 2024 12:33 AM

දෙයියන්ට ඔවුන්ගේ දෙවාලයවත් බේරගන්න බැරිද ? අපි කොහමද අපේ ගෙවල් දොරවල් බේරලා දෙන්න කියලා දෙයියන්ගෙන් ඉල්ලන්නේ

:       0       2

pakeer Monday, 01 January 2024 08:10 AM

මේක හදලා තියෙන්නේ .යටවෙන්නම තමයි .මම හිතන විදිහට

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site