(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර තැන්නෙකුඹුර ගුරුදෙණිය ප්‍රධාන මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයේදී මහවැලි ගඟට පෙරළුණු මෝටර් රථය පැය 14 පසු අද දහවල් ගොඩ ගත් බව පොලිසිය කියයි.
නාවික හමුදාව, යුද හමුදාව සහ පොලිසිය එක්ව ගඟට වැටුණු මෝටර් රථය සොයා මෙහෙයුම් සිදු කළේය.
මෝටර් රථය සමග අතුරුදහන් වූ පුද්ගලයාගේ සිරුරු ද සොයාගත් බව පොලිසිය කියයි.
මේ දිනවල ඇද හැළන තදවර්ෂාව නිසා ගඟෙ ජලමට්ටම ඉහළගොස් ඇති අතර ඒ හේතුවෙන් මෙම මෝටර් රථය සොයාගැනීම දැඩි අපහසු වූ බව පොලිසිය සඳහන් කරයි
අනතුරට පත් වූ මෝටර් රථය පැද වූ රියැදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


2025 දෙසැම්බර් මස 18
253
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගඟේ ගිළුණු මෝටර් රථය පැය 14කට පසු ගොඩ ගනී - වීඩියෝ