(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාව කරන පුද්ගලයකු සහ වෙළඳ නාවික ලෙස රැකියාව කරන පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොල්ලුපිටිය පොලිස් වසමේ රාත්‍රී සමාජ ශාලාවක් වෙත ගොස් මත්පැන් පානය කර ඔවුන් නවාතැන් ගෙන සිටින මුහන්දිරම් පාරේ ලැගුම්හල වෙත ගූගල් සිතියම භාවිතා කරමින් පැමිණෙමින් සිටියදී අරලියගහ මන්දිරයේ තාප්පය අසලින් මාර්ගය අවසන් වී ඇති නමුත් සැකකරුවන් දෙදෙනා විසින් තාප්පය මතින් අරලියගහ මන්දිර භූමියට පැන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා අල්ලාගෙන කොල්ලුපිටිය පොලිසියේ ජංගම සංචාරක නිලධාරීන්ට භාරදීමට කටයුතු කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගූගල් සිතියමෙන් අරලියගහ මන්දිරයට පැනලා
abeygunasekarasampath95 Monday, 04 March 2024 08:15 PM
රටේ මර්මස්ථානවල ආරක්ෂාව කෝ...? මේ දෙන්නා පනිනකොට අල්ලා ගන්න බැරිවුණේ ඇයි? මේ විදිහට සිදුවෙනවා නම් ඉතාම නරක තත්වයක්..
chandima Monday, 04 March 2024 10:51 PM
අරලිය ගහ මන්දිරේ ඉන්න ප්‍රභූවරුන්ට බඩ යන්න ඇති නේද? අම්මපා මොවුන්ට තෑගි දෙන්න ඕනෑ නොමිලේ වීරයෙක් දුන්නාට.
Anura Tuesday, 05 March 2024 07:02 AM
කවුද බං මේ අය ගියාට පස්සේ තාප්පෙ බැන්දේ...?