IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඛනිජ තෙල් සභාපති ඉල්ලා අස්වෙයි

(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් උවයිස් මහතා ඉල්ලා අස්වී තිබේ.
උවයිස් මහතා ඉල්ලා අස්වීමේ ලිපිය විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට යොමු කර තිබේ.
පෞද්ගලික හේතුවක් මත ධුරයෙන් ඉල්ලා අස්වන බව ඒ මහතා දැනුම් දී තිබේ.

 



අදහස් (3)

ඛනිජ තෙල් සභාපති ඉල්ලා අස්වෙයි

sam Wednesday, 04 October 2023 11:45 AM

ඇට්ටි හැලෙන්න ගහලා ඇති .හැබැයි මේ අලුත් කට්ටිය ගොඩක් ඇවිල්ලා හින්ද එච්චර සරු නැතුව ඇති ඒකයි අස්වෙන්න ඇත්තේ

:       2       4

අරවින්ද මොනරවිල Wednesday, 04 October 2023 11:50 AM

පෞද්ගලික හේතුන් නිසා නොවෙයි සභාපතියි ඇමති අතර පැවති අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ඉවත් වු බව කරුණාවෙන් සලකන්න.

:       2       1

ravin Wednesday, 04 October 2023 11:56 AM

අයි එම් එෆ් කොන්දේසි එක්ක පුතාලාගේ ගැහිල්ල ටිකක් අමාරුයි වගේ නේද ?ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී හින්දා ජාම බේරගන්න ගියොත් ගොඩින් බේරෙන්න පුලුවන්ද ?

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site