IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඛනිජ තෙල් නිෂ්පාදන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 60 කින් දිනයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඛනිජ තෙල්  නිෂ්පාදන (විශේෂ විධිවිධාන) ( සංශෝධන) පනත් කෙටුම්පත  වැඩි ඡන්ද 60 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ(18) පස්වරුවේ සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 77ක්  ලැබුණු අතර  ඊට  විපක්ෂව ලැබුණේ ඡන්ද දාහතක් පමණි.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීුවරු සහ  ඡන්දය විමසන අවස්ථාවේදී  සභාගර්භයේ සිටි සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්රීනවරු පිරිසක් පනතට විරුද්ධ මෙසේ ඡන්දය ප්රාකාශ කළහ.

පනත  සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් අවශ්යක බව ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීන විජිත හේරත් මහතා  මුලසුනෙන් ඉල්ලීමක් කළේය. ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්වුණු අතර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්රීළවරු 20කට වැඩි පිරිසක් එහිදී අදහස් දැක්වූහ.

ඉන්ධන ආනයනය කිරීම තවත් සමාගම් වලට පැවරීම සහ ගුවන්යානා ඉන්ධන වෙනත් අයට ගෙනවිත් ගබඩා කිරීම සඳහා අවශ්ය  පහසුකම් සැලසීම යනාදී කටයුතු සඳහා මෙම පනත් කෙටුම්පත මගින් ප්රසතිපාදන සැලසෙනු ඇත.

 



අදහස් (1)

ඛනිජ තෙල් නිෂ්පාදන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 60 කින් දිනයි

Lal Tuesday, 18 October 2022 06:42 PM

ඉතා හොඳයි, මෙවැනි විසඳුම් තමයි දිය යුත්තේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site