
(ගයාන් සූරියආරච්චි)
රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනකු ඊයේ (30) වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දැනට අත්අඩංගුෙව් පසුවන පාතාල නායක කෙහල්බද්දර පත්මේ නැමැත්තාගේ ගෝලයින් බවට තොරතුරු අනාවරණය වීඅ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25,21 සහ 28 යන වයස්වල පසුවෙන වත්තල පල්ලියවත්තල අවරකොටුව සහ ගලගහදූව යන ප්‍ර ෙද්ශවල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් සන්තකෙය් තිබී අයිස් මත්ද්‍රව්‍ය කිෙලා්වක් සහ මිලිග්‍රෑම් 60 ක් පොලීසිය සොයාගෙන ඇත.
විෂ මත්ද්රිව්යල උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල හෙවත් 'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ මෙම වැටලීම සිදුකර තිබුණි.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1772										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1772										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1455										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1455										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කෝටි තුනක මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු අල්ලයි