
(සමන් පාලිත නානායක්කාර)
පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ අද දහවල් කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ග හල්දුම්මුල්ල නගරය ආසන්නයට ගල් පර්වත ඇද වැටුණු කිසිදු අනතුරක් සිදුව නොමැත.
පවත්නා නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා වීම නිසා මෙමගින් අනතුරක් සිදුව නැත.
ධාරානිපාත වර්ෂාව සමඟ හල්දුම්මුල්ල බෙරගල හපුතලේ ප්‍රදේශවලදී කඳු මුදුනේ සිට ගල් පෙරළීමේ අවදානමක් ඇති බව ආපදා කළමනාකරන අංශ පෙන්වා දෙයි.


2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොළඹ - බදුල්ල මාර්ගයට ගල් පෙරළෙයි