IMG-LOGO

2023 සැප්තැම්බර් මස 24 වන ඉරිදා


කොවිඩ් ආසාදිතයන් 114 ක්

(යොහාන් භාසුර)

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු ‘කොවිඩ්’ රෝගීන් සංඛ්‍යාව 669,581ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

 



අදහස් (0)

කොවිඩ් ආසාදිතයන් 114 ක්

ඔබේ අදහස් එවන්න

දියත

අලුත උපන් නිවුන්නු අවසන් ගමන් යති
2023 සැප්තැම්බර් මස 24 54 0

කළුබෝවිල ශික්ෂණ රෝහලේදී උපත ලැබු නිවුන් බිළිදුන් දෙදෙනකු දින දහ හතරක් ඇතුලත සැකකටයුතු ලෙස අවස්ථා දෙකකදී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෝහල් පාලනාධ


නීතිඥ සංගමයෙන් ආණ්ඩුවට රතු එළියක්
2023 සැප්තැම්බර් මස 24 50 0

ගැසට් හරහා ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත වහා හකුලාගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ


ජනපති ජර්මනියට
2023 සැප්තැම්බර් මස 24 117 0

සිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනිය බර්ලින් නුවරට අනිද්දා (26) පිටත්ව යයි.


හරක් කටාගේ සිද්ධියට තවත් දෙකක් සැකපිට
2023 සැප්තැම්බර් මස 24 77 0

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට පලා යාමේ සැලසුම් සකස් ක


රාජකීය වැඩ කාරයෝ කොළඹ සවාරියක
2023 සැප්තැම්බර් මස 24 166 0

බ්‍රිතාන්‍ය මෝටර් රථ දිනය වෙනුවෙන බ්‍රිතාන්‍ය මෝටර් රථ සවාරියක් කොළඹදී අද (24) පෙරවරුවේ පැවැත්විණි.



මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1532 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 691 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 390 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site