IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බස් රියැදුරාට පිහියෙන් ඇන මරලා

(ප්‍රසාද් රුක්මල් )

බදුල්ල නගරයේ සේනානායක පිටිය අසල දි පිහියකින් ඇණ බදුල්ල කොළඹ පෞද්ගලික බස්රථ රියදුරකු ඝාතනය කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්වූයේ බෙලිහුල්ඔය පඹහින්න ප්‍රදේශයේ පදිංචිව සිටි  සුජීව සම්පත් (41) නැමත්තෙකු යැයි පොලිසිය සදහන් කළේය .

මොහු රාත්‍රි බදුල්ල සේනානායක පිටිය අසල ගගබඩ පාර ඔස්සේ ගමන් කරමින් සිටියදී මෙසේ පිහිඇනුමකට ලක්වී ඇති බවත් , බරපතළ තුවාල ලබා මාර්ගයේ වැටි සිටි මොහු සුව සැරිය (1990) ගිලන් රථයක දමා ගෙන බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවද පොලිසිය පැවසීය .

 



අදහස් (0)

බස් රියැදුරාට පිහියෙන් ඇන මරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site