IMG-LOGO

2023 සැප්තැම්බර් මස 26 වන අඟහරුවාදා


කොන්ත්‍රාත්කරුවන්ගේ හිඟ වාරික සියල්ල ගෙවයි

(අංජුල මහික වීරරත්න)

රජය සමඟ එක්ව වැඩ කරන කොන්ත්‍රාත්කරුවන් සියලු දෙනාට ගෙවීමට තිබූ හිඟ වාරික සියල්ල ගෙවා අවසන් කිරීමට රජය සමත්වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

වසර 3 ක කාලයක සිට රජයේ කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් ගෙවීමට තිබූ මුදල් රජය විසින් ගෙවා නොතිබූ අතර ඒවා සියල්ල ගෙවා අවසන් කිරීමට හැකිවූ බව කොළඹ දී පැවැති විද්වත් කතිකාවක දී රත්නායක  මහතා කීය.

හමුදා නිලධාරීන් වෙත කෑම සැපයීමේ කොන්ත්‍රත්තුව කළ අයට, මහා මාර්ග ඉදි කළ කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවා අවසන් කිරීමට මේ අනුව හැකියාව ලැබී ඇත.

විශ්‍රම ගිය රජයේ සමාගම්වල නිලධාරීන් වෙත වසර කිහිපයකින් පාරිතෝෂික ගෙවා නොතිබූ අතර ඊට අවශ්‍ය සියළු මුදල් ද මේ වන විට රජය විසින් නිදහස් කොට තිබේ.

ඉකුත් ජනවාරි මාසය දක්වා ගෙවීමට තිබූ සියලු හිඟ මුදල් මේ වන විට ගෙවා අවසන් අතර ඉදිරියට ගෙවීමට ඇත්තේ ජනවාරි මාසයේ පසුව කළ කොන්ත්‍රාත්වල මුදල් පමණක් බවද සඳහන්ය.



අදහස් (2)

කොන්ත්‍රාත්කරුවන්ගේ හිඟ වාරික සියල්ල ගෙවයි

Kule Saturday, 03 June 2023 12:57 AM

රජයේ කාට කාටත් හොඳ සනීපයක් දැනෙනවා ඇති

:       0       0

Lalla Monday, 05 June 2023 09:02 AM

බැසිල් ගත්ත කප්පම්වල පාඩු කව්ද ආපසු දෙන්නේ.කොන්ත්‍රාත් කරුවන් කී දෙනෙක් දිවිනසාගෙන තියනවද කියල හොයල බලන්න. රාජපක්ෂ සනුහරේ රටට කල විනාශය හිතන්නවත් බැරි තරම්.....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බණ්ඩාරනායක ගුණ සැමරේ
2023 සැප්තැම්බර් මස 26 263 0

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්. ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව , අද (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියසදී පැවැත්විණි.


මැලගසි රෝස වෙනුවෙන් රේගුවට කෝටි 8ක් නැතිවෙලා
2023 සැප්තැම්බර් මස 26 330 0

ශ්‍රී ලංකා රේගුවෙන් රාජසන්තක කෙරුණු මැලගසි රෝස (Rose wood) මෙට්‍රික් ටොන් 420 ක් බරැති දැව කඳන් 3669 ක් විකිණීමට සැලසුම් කළද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලප


පුරහල අවට දැඩි වාහන තදබදයක්
2023 සැප්තැම්බර් මස 26 354 0

සමස්ත ලංකා හෙද සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දහවල් ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල සහ අවට ප්‍රදේශයේ දැඩි වාහන


රග්බි ස්ථාවර කමිටුව විසුරුවා හරී
2023 සැප්තැම්බර් මස 26 75 0

රිස්වි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් රග්බි නිලධාරී මණ්ඩලය විසුරුවා හරිමින් පත්කළ ස්ථාවර කමිටුව බල රහිත කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ


ලංකාවෙි එළවළු, පළතුරුවලට චීනයෙන් ආරාධනයක්
2023 සැප්තැම්බර් මස 26 313 1

චීනයේ හයිනෑන් ප්‍රාන්තයේ වාර්ෂිකව පැවැත්වෙන කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ලංකාවේ පළතුරු හා එළවළු ඉදිරිපත් කරන්නැයි චීනය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර


හරි කලටම ජනපතිවරණය මහ මැතිවරණය තියෙනවා
2023 සැප්තැම්බර් මස 26 492 1

නියමිත කලට වෙිලාවට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1756 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 719 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site