IMG-LOGO

2024 පෙබරවාරි මස 25 වන ඉරිදා


කොන්ඩෙ යනවට සජිත්ගෙන් බෙහෙතක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කොණ්ඩෙ යනවාට තමාට බෙහෙතක් දිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අමතමින් පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාව අමතමින් සිටින විට ඔහුට තව ඇත්තේ විනාඩි තුනක් පමණක් බව නියෝජ්‍ය කතානායකවරයා නිවේදනය කළේය.

සජිත් ප්‍රේමදාස මහතා:-

කරුණු හෙළිදරව් කරන විට වෙලාව ගැන මතක් කරන්න එපා.ඔබතුමා මගේ යාළුවා. ඔය කොන්ඩෙ යනවට බෙහෙතක්  ගැන මම කියන්නම්.පස්සේ හමුවෙන්න.හොඳම බෙහෙත තමයි සජබෙට එන එක.



අදහස් (6)

කොන්ඩෙ යනවට සජිත්ගෙන් බෙහෙතක්

Aravinda Monarawila Monday, 04 December 2023 03:12 PM

විපක්ෂ නායක කම බල්ලට ගිහිල්ලා...!

:       9       21

විපරමා Monday, 04 December 2023 03:47 PM

උත්තරීතර පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් වෙලා...!

:       5       12

සරත් කුමාර Monday, 04 December 2023 03:53 PM

වැදගත් දෙයක් කථා කරන්න නැතිනම්, බැරිනම්, දෙයියන්ගේ නාමෙට කටවහගෙන ඉන්න.. විගඩම් කථා කියලා හැන්සාඩ් එක පුරවලා කඩදාසි නාස්ති නොකර.. මේ වෙලාවේ ඒකත් රටට කරන උදව්වක්...!

:       8       12

ABARAN Monday, 04 December 2023 03:59 PM

මෝඩකමට බෙහෙත් දෙන දොස්තර කෙනෙක් ගැන එහෙම ඔහේ දන්නේ නැතැයි?

:       6       10

HELAYA Monday, 04 December 2023 05:56 PM

මෙයාට බෙහෙත් ගැන දැනුමක් තියෙනවා. කොරෝනා වලටත් බෙහෙතක් කිව්වා... අපරාදෙ දේශපාලනයට ආවේ...

:       4       5

Bamunuarachchi Wednesday, 06 December 2023 08:39 AM

ඔව් ඔව් සජිත් රටේ වෙදෙක්. මෙයා කොරෝනා වලටත් බෙහෙත් කිව්වා. අපිට ජීවත් වීමේ වාසනාව තිබුන නිසා බේරුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉත්තෑගල
2024 පෙබරවාරි මස 24 6 0

ඉත්තෑගලයාය ගම්මානය රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල හා කල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් වනසේ පිහිටා ඇත.


රත්ගම දුම්රිය අනතුරින් නාවික සෙබළා මරුට
2024 පෙබරවාරි මස 24 180 0

රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපදියකින් ගමන් ගත් නාවික හමුදා සෙබළකු දුම්රියක ගැටීමෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව රත්ගම පොලිස


මාමණ්ඩිය මරා ඇප පිට ඇවිත් නැන්දම්මාත් මරලා
2024 පෙබරවාරි මස 24 532 0

පෞද්ගලික ආරවුලක් මත බෑනා සිදුකළ කැති පහරකින් නැන්දම්මා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි.


ඇමති නම් විකුණා ලක්ෂ 54කට විද්ද ශිෂ්‍යත්ව ගුරා මාට්ටු
2024 පෙබරවාරි මස 24 184 0

අමාත්‍යවරුන් දෙදෙනකුගේ ලේකම්වරුන් හඳුනන බව හගවමින් ඊශායල් හා ඉතාලි රැකියාවලට යවන්න රුපියල් ලක්ෂ 54 මුදලක් වංචා සහගතව ලබා ගත්තේ යයි කියන පහ වසර පෞද්ගල


පුතාගේ පොරෝ පහරින් පියා මරුට
2024 පෙබරවාරි මස 24 259 0

පිටිගල කලුආරච්චිගොඩ ප්‍රදේශයේ දී අද(24) පස්වරුවේදී පුතා එල්ල කළ පොරෝ පහරින් පියා මිය ගොස් ඇති බව පිටිගල පොලීසිය කියයි.


පාඨලී සිරිකොතේ දී ජනපති හමු වෙයි
2024 පෙබරවාරි මස 24 381 0

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත්


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 232 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 273 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 281 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site