(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොණ්ඩෙ යනවාට තමාට බෙහෙතක් දිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අමතමින් පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාව අමතමින් සිටින විට ඔහුට තව ඇත්තේ විනාඩි තුනක් පමණක් බව නියෝජ්‍ය කතානායකවරයා නිවේදනය කළේය.
සජිත් ප්‍රේමදාස මහතා:-
කරුණු හෙළිදරව් කරන විට වෙලාව ගැන මතක් කරන්න එපා.ඔබතුමා මගේ යාළුවා. ඔය කොන්ඩෙ යනවට බෙහෙතක් ගැන මම කියන්නම්.පස්සේ හමුවෙන්න.හොඳම බෙහෙත තමයි සජබෙට එන එක.
COMMENTS
විපක්ෂ නායක කම බල්ලට ගිහිල්ලා...!
උත්තරීතර පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් වෙලා...!
වැදගත් දෙයක් කථා කරන්න නැතිනම්, බැරිනම්, දෙයියන්ගේ නාමෙට කටවහගෙන ඉන්න.. විගඩම් කථා කියලා හැන්සාඩ් එක පුරවලා කඩදාසි නාස්ති නොකර.. මේ වෙලාවේ ඒකත් රටට කරන උදව්වක්...!
මෝඩකමට බෙහෙත් දෙන දොස්තර කෙනෙක් ගැන එහෙම ඔහේ දන්නේ නැතැයි?
මෙයාට බෙහෙත් ගැන දැනුමක් තියෙනවා. කොරෝනා වලටත් බෙහෙතක් කිව්වා... අපරාදෙ දේශපාලනයට ආවේ...
ඔව් ඔව් සජිත් රටේ වෙදෙක්. මෙයා කොරෝනා වලටත් බෙහෙත් කිව්වා. අපිට ජීවත් වීමේ වාසනාව තිබුන නිසා බේරුනා.