
(මනෝප්‍රිය ගුණසේකර)
කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.
කෝසල සේනාධීර මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ශනයක් හේතුවෙන් ඒ මහතාගේ සේවය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.

(මනෝප්‍රිය ගුණසේකර)
කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.
කෝසල සේනාධීර මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ශනයක් හේතුවෙන් ඒ මහතාගේ සේවය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.
COMMENTS
මේක හරිම බරපතලයි, පේනවනේ මේ රටේ අධිකරණ සේවයට ආණ්ඩුවේ ලොකු දේශපාලකයෝ බලපෑම් කරලා.
ඇයි අලි හොරාට ඔච්චර බය? පොහොට්හැටු ගොට්ටක් නිසාද? කොටුවේ මහේස්ත්‍රාත් ද? කොටුවේ නඩු තීන්දු දෙන්න දන්නේ ඌ විතරද?
කබ්‍රාල්ට රට යන්න අවසර දුන්නෙ නෑ. දමිතාට ඇපදුන්නා. අන්තිමේදී හොරෙන් ජලය විදුලිය ගත්ත නිසා සේවය නැවැත්තුවා
අර අලි තිළිණට වුණා වගේ මේකත් යට ගැහිලා යාවි
ආණ්ඩුවේ වෛරයට පාත්‍ර වු විනිසුරුවන් දඩයම් කිරීමේ උත්සාහය සාර්ථක වෙමින් පවතින බවයි පෙනෙන්නේ. දුෂ්ට දුර්ජන රාජපක්ෂ දාසයාගේ පාලනය අවසන් කිරීමෙන් හැර මේවාට විසඳුම් නැහැ.
අලිපැටියෙක් කැලෙන් හොරකන් කරන එනවාට වඩා ලොකු වරදක් කරලද ?
හිරකාරයොත් මනුෂ්‍යයෝ කියලා කොහේද තැනක පුවරුවක් දැක්කා එහෙම නම් රටේ ඔක්කොමලා මිනිස්සු නොවැ
හේතුව පැහැදිලියි... ඇමැතිගේ පුතාගේ ඉල්ලීම ගල්කිස්ස උසාවියේදී නිෂ්ප්‍රභා කිරීම තමයි හේතුව...
මේවගේ පුද්ගලයෙකුගෙන් ලැබෙන විනිශ්චයන් ගැන විස්වාස තැබීමට නොහැක. එබැවින් විනිශ්චයකාර ධුරයෙන් ඉවත් කිරීම තමයි කලයුතුව ඇත්තේ.
දූශිතයෙකු, චූදිතයෙකු, සොරෙකු විසින් මෙතෙක් ලබාදී ඇති නඩු තීන්දු ගැන කුමක් කල හැකිද? අගතියට පත් පාර්ශවයන් ව්සින්දි ඇපෑලයන් ඉදිරිපත් කිරීමකට අදාල නැති අධිකරණය මුලිකවම වගකීමට බැඳෙන අවස්ථාවක් නැතහොත් සිදුවීමක් නේද මේක?