(නිමල් ජයරත්න)
එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදින් අම්පාර ගෝනගල, 31 වන කොළණියේ වැසියන් 54 දෙනකු අමානුෂිකව ඝාතනය කර අදට 26 වසරක් සපිරේ.
1999 සැප්තැම්බර් 18 දින අම්පාරේ සිංහල ගම්මානයක් වන ගෝනගල, 31 වන කොළණිට පැණ ගම්වාසින් 54 දෙනකු කපා කොටා සමුල ඝාතනය කළේය. ඝාතනයට ලක්වූ 54 දෙනා සිහිකිරිම සඳහා එම ස්මාරකයක් ඉදි කළ අතර එම ස්මාරකය අසලදි පහන් දල්වා සිහිකිරීමේ පිංකම පැවැත්විණි.
අනතුරුව ගෝනගල ශ්‍රී සුමංගලාරාමාධිපති රන්සෑගොඩ සිරිවිමල හිමියන්ගේ සහභාගිත්වයෙන් මියගිය අයට පිං අනුමෝදන් කිරිම සදහා ධර්ම දේශනයක් පැවැත්වීම කටයුතු කළහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොටි ඝාතනය කළ ගෝනගල සිංහල වැසියන් සිහිකර