(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ කිව්.ආර්. කේතයට ලියාපදිංචි වී සිටින වාහන හිමියෙකුට සිය කිව්.ආර්. කේතයට පිවිස එහි ඇති ගිණුම අවසන් කිරීමට ඇති ස්ථානයෙන් එය මකාදැමිය හැකි බවත් ඉන් පසුව අවශ්‍ය තොරතුරු නැවත ඇතුලත් කර ලියාපදිංචි වියහැකි බවත් බලශක්තිය අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවසීය.
එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ ජාතික ඉන්දන බලපත්‍ර දුරකථන යෙදවුමේ මේ දක්වා ගිණුම අවසන් කිරීමේ පහසුකම් සලසා නොමැති බවත් ඉතාමත්ම ඉක්මනින් එම පහසුකම් ලැබෙන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්මයාණනි, ඔබතුමාගේ QR ක්‍රමය සුබ දෙයක් වුවත් නිතිපතා ඉන්ධන බෙදා හරින ස්ථානවලට තෙල් නොයන එකෙන් නැවත පෝලිම් ඇතිවෙනවා. ඒ ගැන සොයා බලන්න.
How should i remove the mobile no