IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කාන්ති ගුණතුංග දිවි රඟ මඩලින් බැස යයි

(යොහාන් භාසුර)

සිංහල සිනමාවේ ප්‍රවීණතම රංගන ශිල්පිනියක් වන කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

නවසීලන්තයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට ගුණතුංග මහත්මිය 86 වැනි වියේ පසුවූවාය

ඇය 1960 වසරේ විවාහ වීමෙන් පසුව විදේශගත වූ අතර පසුව නැවතත් මෙරටට පැමිණ රංගනයට එක් වූවාය.

 'සුරංගනී' චිත්‍රපටයෙන් රංගනයට පිවිසි කාන්ති ගුණතුංග මහත්මිය දොස්තර, දුප්පතාගේ දුක, සූරසේන, සූරයා, සන්දේශය, වන මෝහිනී සහ සැලමුතු පින්න ආදී චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ දක්ෂ රංගන ශිල්පිනියකි. 

ඇය පසුව ටෙලි නාට්‍ය රංගනයටද එක්වෙමින් ටෙලි නාට්‍ය රැසක චරිත නිරූපණය කළාය.



අදහස් (6)

කාන්ති ගුණතුංග දිවි රඟ මඩලින් බැස යයි

Bunny Preena Saturday, 08 July 2023 10:30 AM

ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි...

:       2       26

සරත් කුමර විජේසූරිය ඩ Saturday, 08 July 2023 10:56 AM

අතිදක්ෂ නිළියක්...

:       0       12

leel gunawardena Saturday, 08 July 2023 11:34 PM

අති දක්ෂ නිළියක් වනමෝහිනී චිත්‍රපටිය හරිම ලස්සනට කළා.. ඔබට නිවන් සුව පතනවා.

:       0       5

Demuni de Silva Sunday, 09 July 2023 03:56 AM

තවමත් අපට ඇගේ දක්ෂතා සිහිපත් කළ හැකිය!

:       0       5

Gamini Fonseka melnourne australia Monday, 10 July 2023 05:44 AM

ඔබට නිවන් සුව

:       0       3

jagath wettasinghe Tuesday, 08 August 2023 10:23 AM

නිවන් සුව අත්වේවා !

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site