
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුබෝවිල රෝහල පාරේ යතුරු පැදී අමතර කොටස් වෙළඳසලට ඊයේ (16) වෙඩි තැබීමට යොදාගත් ස්කුටි වර්ගයේ යතුරුපැදිය ජාලියගොඩ කැස්බෑව විකල්ප මාර්ගයේ මහරගම මාර්ගයේ සංඥා පුවරුව ආසන්නයේ දමා ගොස් තිබියදී හමු වූ බව කොහුවල පොලිසිය කියයි.
එම යතුරුපැදියට ව්‍යාජ අංක තහඩු දෙකක් සවිකර තිබූ බවත් එහි චැසි හා එන්ජින් අංක මකා දමා තිබූ බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට අරගෙන අඩුම ගානේ මාස තුනක්වත් ඇප දෙන්න එපා. චැසි අංක මොනවත් නැති නාඳුනන බයික් එකක්නේ....!