IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කළුවැල්ල තාක්ෂණික විද්‍යාලයේ ගින්නකින් උපකරණ රැසක් අළු

(ඩී.ජී.සුගතපාල)

ගාල්ල කළුවැල්ල තාක්ෂණික විද්‍යාලයේ ගොඩනැගිල්ලක අද (3) සවස ඇතිවු ගින්නකින් එම ගොඩනැගිල්ලට සහ උපකරණ රැසක් විනාශයට පත්විය.

මෙකාට්රොනනික්ස් විද්‍යාගාරයේ (රොබෝ තාක්ෂණික )මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් සිසුන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව ගාල්ල පොලිසිය කියයි.

 ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකයේ රථ දෙකක් පැමිණ ගින්න නිවා දැමිමට කටයුතු කළ අතර ගිනි නිවිම් ඒකකයේ නිලධාරියෙක් පැවසුවේ වහලේ සවිකර තිබු වායුසමිකරණ යන්ත්‍රයක ඇතිවු විදුලි කාන්දුවකින් ගින්න හට ගන්නට ඇතැයි සැක කරන බවය.
ගාල්ල පොලිසිය විසින් වැඩි දුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

 



අදහස් (0)

කළුවැල්ල තාක්ෂණික විද්‍යාලයේ ගින්නකින් උපකරණ රැසක් අළු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site