(යොහාන් භාසුර)
අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් ලබන සැප්තැම්බර් මස 03 වන සෙනසුරාදා පෙරවරු 8.00 සිට 04 වන ඉරිදා අලුයම 02.00 දක්වා පැය 18 ක කාලයක් ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන හා කටුබැද්ද යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවන බව ද ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
418
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්
බද්රානි Tuesday, 30 August 2022 07:12 PM
ලෝකයේ නොදියුණුම රටක අගනුවරකත් සිදුවෙන දෙයක්ද මේ? ඇත්තම කියනවා නම්, මේක දේව ශාපයක්. එහෙම නැත්නම්, තම ජාතිය පීඩාවට පත්කොට පළිගැනීම සතුටක් කරගත්තු අමනුස්ස පාලකයින්, නිලධාරීන් හා සේවකයින් සිටින ජානවිකෘති වූ මිනිස් වෙසින් පෙනී සිටින අමනුස්සයින්ගෙන් පිරිරටක් මේක. ඉතින් මෙහෙම ජාතියක් විනාශ වෙන එක අහන්නත් දෙයක්ද? මොනවා වුණත් වතුර නැති වුණාට අපිට දැනට ඉන්න රටක් තියනවානේ... හා නැද්ද?