
(යොහාන් භාසුර)
කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලවල ප්‍රතිපාදන සහ නේවාසිකාර කප්පාදුව ඇතුළු ගැටලු රැසකට විසඳුම් නොදීමට විරෝධය දක්වමින් අද (18) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වූ අතර එම විරෝධතාවට දහසක පමණ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහභාගි වූහ.
මහපොළ ශිෂ්‍යත්ව මුදල් ගෙවීම් කරන ලෙස ද එහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බලධාරීන්ගේ ඉල්ලා සිටියහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
2025 දෙසැම්බර් මස 18
114
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ සරසවියේ සිසුවෝත් විරෝධයේ
රංබොඩ Thursday, 18 January 2024 06:40 PM
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රටට සේවය කරන්න ඕන කියන අදහස මේ පරපුරේ හිත්වල අහලකවත් නෑ. ඉඩක් ලැබුණු ගමන් වෙන රටක පදිංචියට යනවා. නිකම් දෙන එක වැඩි කරපං කියලා උද්ඝෝෂණය... අනේ මන්දා...!!
සමන් Thursday, 18 January 2024 09:07 PM
ජෙප්පොයි පෙරෙට්ටොයි බොරුවට ළමයින්ට ඉගෙනගන්න දෙන්නේ නැහැ. ළමයිනුත් දැනගන්න ඕනෑ මොවුන්ගේ පදේට නටන්නැතිව ඉන්න.
සුනිල් Thursday, 18 January 2024 09:25 PM
මේ ජෙප්පොයි, පෙරෙට්ටොයි ළමයින්ට ඉගෙන ගන්න දෙන්නේම නැහැ. අවසානේට ළමයි රට දාලා යනවා. මොවුන් දෙගොල්ලන් රටටම හෙනයක්...!
Kazi Shajahan Friday, 19 January 2024 07:48 AM
දහස් ගනන් ඔබ වැනි පුතුන් ඉපදේවා ලක් මාතාවට