IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොළඹ සමාගමක සිටි ඉන්දියානුවන් 93 න් 53 ක⁣ට කොරෝනා

( දිල්රුක්ෂි ග්‍රේරු)
 
 කොළඹ යුනියන් පෙදෙසේ පෞද්ගලික සමාගම සේවය සඳහා පැමිණ සිටි ඉන්දිය ජාතිකයින්  93 දෙනකුගෙන්  53 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී  ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරුකරගෙන තිබේ.

 කොළඹ මහනගර සභාව මගින්  කළ පී සී ආර් පරීක්ෂණයේදී මොවුන් 93 දෙනොගෙන් 53 දෙනකුටම වයිරසය ආසානය වී  ඇති බවට  ඊයේ ( 24) වැනිදා තහවුරු කරගෙන ඇත.

 එම පුද්ගලයින්  9 දෙනකු බිංගිරිය රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර  අනෙකුත් 44 දෙනා  වෙනත් රෝහල් සඳහා යොමු කිරීමටද කටයුතු සුදානම් කර තිබේ.

සෙසු පිරිස ස්වයං නිරෝධායනය සඳහා  යොමු කර ඇතැයිද සෞඛ්‍ය ආරංචිමාර්ග කියයි.



අදහස් (9)

කොළඹ සමාගමක සිටි ඉන්දියානුවන් 93 න් 53 ක⁣ට කොරෝනා

Akila Wednesday, 25 November 2020 05:45 AM

මේ ගොල්ලොත් නිරෝධායනයට අහු වෙච්චි නැති කට්ටියක්ද? කොහොමද රට ඇතුලට ඇවිල්ලා තියෙන්නේ...?

:       0       16

bandaWednesday, 25 November 2020 09:43 AM

මේ ඉන්දියන් කාරයෝ වසරකට පමණ පෙර ලංකාවට පැමිණි අය.

:       1       4

sam Wednesday, 25 November 2020 07:14 AM

ලංකාවේ මිනිස්සුන්ට රස්සාවල් වැඩි හින්දද ඉන්දියන් කාරයින් මෙහෙ වැඩ කරන්නේ..? මහ පිස්සන් පාලනය කරන රටක් මේක...

:       0       24

Prabha Wednesday, 25 November 2020 09:25 AM

ඉන්දියා, චීන ආයෝජන ඔහොම තමා.

:       1       3

bandaWednesday, 25 November 2020 09:48 AM

ලංකාවේ ඉන්න හාල්පාරුවෝ වැඩට එන්නේ නැති නිසා තමයි පිටරටින් කම්කරුවෝ ගේන්න වෙලා තියෙන්නේ. බලන්න හැම සයිට් එකක් ළඟම... වේකන්ස් බෝර්ඩ් දාලා තියෙන්නේ.

:       1       4

සමන්තWednesday, 25 November 2020 11:19 AM

ඒක නම් ඇත්ත.. ලංකාවේ ගොඩාක් වේකන්සි තියෙනවා ඒත් කටිටිය නෑ. ඉන්දියන්, චයිනීස් විතරක් නෙමේ ලංකාවේ රස්සා කරන්නේ ඉන්දුනීසියානු, ඉරන්, පිලිපීන්, පකිස්තාන්, මියන්මාර්, තායි, යුරෝපියන්, ඇමරිකානු, කැනේඩියානු, නයිජිරියානු යන බොහෝ ජාතිකයන් ලංකාවේ රැකියා කරනවා.

:       0       2

Rasika Wednesday, 25 November 2020 07:14 AM

රැකියා අර්බුදයට හේතු තමයි...

:       1       16

සමන්Wednesday, 25 November 2020 04:17 PM

ලංකාවේ රැකියා අර්බුදයක් නැත. ඇත්තේ තියෙන රැකියා කිරීමට කට්ටිය අකමැති වීමයි. හැමෝම රජයේ රුකියා බලාපොරොත්තුවෙන් පාරේ පිකටින් කරයි. ඉතින් සමහර රැකියා කිරීමට ලංකාවේ අය අකමැති නම් විදේශිකයින් ගෙනඒමට සිදුවෙනවා. එය ලෝකයේ හැම රටේම වෙන දෙයක්.

:       0       1

sam Wednesday, 25 November 2020 09:25 AM

සමාගමේ නම කියන්නේ නැත්තේ අනිත් මිනිසුන්ටත් බෝ කරන්නද.?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31612 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14010 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11094 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site