( ඔගස්ටින් ප්‍රනාන්දු)
කොළඹ සිට වවුනියාව බලා ධාවනය වු ලංගම බසයකට අද ( 4 ) අලුයම එල්ල වු බෝතල් ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ අරඹා ඇතැයි ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙම බසය කොළඹ සිට සිය ගමන් වාරය අරඹා තිබිය දී බත්තුඔය හේන්කට්ටිය ප්‍රදේශයේ දී යතුරු පැදියෙන් ආ නාදුනන දෙදෙනෙකු හිස් බෝතලයකින් ඉදිරි දකුණු පස රාමුවට ප්‍රහාරයක් එල්ල කර පලා ගිය බවත් කියයි .
එම පහරින් ඉදිරි රාමුව මුළුමනින්ම බිදී ගොස් ඇතැයිද පොලීසිය පවසයි.
පහර එල්ල කළ අය පිළිබදව කිසිදු තොරතුරක් හෙළි වි නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකෙරේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කොළඹ-වව්නියා බසයකට බෝතල් ප්‍රහාරයක්