IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


කොළඹ වෙනස මාස හයකින් බලන්න

(සුජිත් හේවාජුලිගේ)

කොළඹ ඇතිවන වෙනස  මාස හයක් යනවිට  බලන්න යැයි  නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ  සුනිල් වටගල මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹ නගරාධිපති ධූරය ජාතික ජන බලවේගයේ ව්‍රායි බල්තසාර් මෙනවියට  හිමිවීමෙන් පසු  මාධ්‍යයට  අදහස් දක්වමිනි.

කොළඹ නගර සභාවේ ආදායම  පසුගිය කාලයේදී  සම්පූර්ණයෙන්ම කොළඹ ජනතාවට හිමි නොවූ බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා නගර සභාවේ සියලු ආදායම ජනතාවගේ යහපත වෙනුවෙන් ඉදිරියේදී  යොදවන බවද ප්‍රකාශ කළේය.

මෙය ඓතිහාසික ජයග්‍රහණයක් බවද ඔහු කීවේය.



අදහස් (10)

කොළඹ වෙනස මාස හයකින් බලන්න

Lakmal Monday, 16 June 2025 08:45 PM

වෙනස තමයි... රටේ වෙනස වුණානේ...!

:       0       0

Shantha Tuesday, 17 June 2025 12:03 AM

කරුණාකරලා කතා කරන එක නවත්තලා වැඩේ කරන්න. මට npp එක හොඳයි, නමුත් කරුණාකරලා කතා කරන එක නවත්තන්න. ඔයා වැඩ කළාට පස්සේ ඊළඟ පරිච්ඡේදය ගැන කට්ටිය තීරණය කරයි. බොහොම ස්තූතියි.

:       0       0

ගුණරත්න Tuesday, 17 June 2025 12:06 AM

බූරුවෝ වැඩි කියල දැකගන්න පුළුවන් වෙයි මහිතේ

:       0       0

NPP Tuesday, 17 June 2025 12:09 AM

ජය වේවා...!

:       0       0

Damith Tuesday, 17 June 2025 12:51 AM

දවසේ පචය. පච කොටාටම ගැලපෙනවා.

:       0       0

මහසෙන් Tuesday, 17 June 2025 08:21 AM

වටගලගේ ගල් පැලෙන කයීවාරු ඇති.හාගන්නේ නැතිව වැඩ කරන්න.

:       3       8

Senarath Tuesday, 17 June 2025 08:52 AM

මාස 8ක් ගතවෙලා එනකොට රටේ වෙනස ජනතාවට හොඳටම පෙනෙන්න පටන් ගන්නවා. 'කයි තන්ලා' කියලා ජනතාව කියන එකේ වරදක් නෑ. කයි වාරුව විතරයි — වැඩක් නෑ. අඩුම තරමින්වත් 2017දී රවී ගහපු ගැසට්ටුව ආපහු හැරවගන්නවත් බැරි උනා තවම

:       2       6

යෝගා Tuesday, 17 June 2025 10:34 AM

විපක්ෂ මන්ත්‍රීලා බාගන්න කෝටි ගනන් වියදම් කරපු ගජමිතුරු බිස්නස්කාරයන්ට සලකලා තියෙන විදිය මාස හයක් යන්න ඉස්සරම පෙනෙයි.

:       2       9

ලුම්බිණි Tuesday, 17 June 2025 11:26 AM

වටගල කියන්නේ කයිවාරු ගහන පුද්ගලයෙක් .

:       1       8

Kamal Koyrala Tuesday, 17 June 2025 02:29 PM

කොළඹ අස්වැසුම , ජන සවිය, යනාදී ආධාර අහෝසි, සියලු දෙනා නගර සභාවේ සේවයට, අඩුමුදලට නගර සභා සේවයට යොදාලා ඉන්න අයත් නගර සභාවට පත්කර ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 436 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site