(නිමන්ති රණසිංහ)
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ 2023/24 වර්ෂය සඳහා නව සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත හේරත් මහතා තේරි පත්විය.
නව නිළධාරි මඩුල්ල පත්කර ගැනීම සඳහා වූ නිළවරණය අද(22) එම අධිකරණ පරිශ්‍රය තුලදි පැවත්විණි.
සභාපති තනතුර සදහා වූ ජන්ද විමසීමේදී ඉතිහාසයේ වැඩිම ඡන්ද පරතරයක් සහිතව ජයග්‍රහණය කිරීමට ජේශ්ඨ නීතිඥ ශාන්ත හේරත් මහතා සමත් විය.
ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත හේරත්ම හතා ජන්ද 164 ලබා ගත්තේය.
කොළඹ විශ්වවිද්‍යාලයෙ නීතිපීඨයේ සහ ශ්‍රීලංකා නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශාන්ත හේරත් මහතා වසර30 ආසන්න කාලයක් වෘත්තීය ප්‍රවීනත්වයක් සහිත නීතිඥවරයෙක් වන ඒ මහතා ශ්‍රීලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයාද වෙයි.
එම ජන්ද විමසීමේදී උප සභාපති තනතුරු දෙකක් සදහා වූ ජන්ද විමසීමේදී ජ්‍යෙෂ්ඨ නීතිඥ ජගත් අබේනායක සහ නීතිඥ මර්වින් ද සිල්වා මහතා තේරි පත්විය.
ලේකම් ධූරය සදහා නීතිඥ දීපිකා හෙට්ටිමුල්ල මහත්මිය සහ භාණ්ඩාගාරික ධූරය සදහා නීතිඥ පද්ම ශ්‍රියාන් පුංචිහේවා මහතා නිතරගයෙන් පත්විය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ශාන්ත හේරත්
Aruna Wednesday, 22 February 2023 08:04 PM
කොළඹ නීතිඥ සංගමය ගැන හිතාගන්න පුළුවන්...
Pradeep Wednesday, 22 February 2023 08:50 PM
සුබපැතුම්...!
Sanjeewani weerasinghe Thursday, 23 February 2023 08:01 AM
නියමයි...!