(ඉෂාන් සංජීව)
අද (22) කොළඹ අවට ජනශුන්‍ය වී තිබු අයුරු සහ ශ්‍රී ලංකා පොලිසිය කොටුව දුම්රිය ස්ථානය අවට විෂබීජ හරනය කළ අයුරු දක්නට ලැබිණි.
කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය හේතුවෙන් ජනතාව එක් රැස්වීම වැළැක්වීම මුල්කරගනිමින් මුළු දිවයිනටම බලපැවැත්වෙන ඇඳිරි නීතිය පනවා තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොළඹ නගරය හුදකලා වෙයි