(යොහාන් භාසුර)
කොළඹ නගරයේ වායු දූෂණ තත්වය තව දුරටත් අයහපත් වෙමින් ඇති බව කාලගුණ අංශ පවසයි.
කොළඹ නගරයේ වායු තත්ව දර්ශකය 158 (පීඑම්2.5) ක් ලෙස දැක්වෙන බවත් එම දර්ශකය තව දුරටත් අයහපත් වුවහොත් දැඩි අවදානය යොමු කළ යුතු බවත් බලධාරීහූ පවසති.
කොළඹට අමතරව අකුරණ, යාපනය සහ මහනුවර යන නගරවල වායු දූෂණ තත්වය අයහපත් බව ද කාලගුණ අංශ වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ නගරයේ වායු දූෂණ තවත් අයහපත් වෙයි
ඔක්සිජන් නිශාන්ත Friday, 08 March 2024 01:51 PM
වාහන ගෙනෙන එකත් දැන් නතර කරලා වසර 5 කටත් වැඩියි දැන්, ඒත් වායු දූෂණ තත්වය තව දුරටත් අයහපත්...තව ගස් කපල, වනාන්තර එළි පෙහෙළි කරලා ගමු, එතකොට ඔක්සිජන් සිලින්ඩරයක් පිටේ බැඳගෙන ජීවත් විය හැක. ඔක්සිජන් කන්නද කියල අහපු රටේ ඕකත් කජ්ජක්ද ??
බොසාFriday, 08 March 2024 02:57 PM
දැන් තියෙන වාහනත් පරණයි. අනික අමතර කොටස් අධික මිල නිසා මිනිස්සු දැන් වාහන නඩත්තු කරනවාත් අඩුයි.