IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොළඹ ජාතික රෝහලේ අමුතු වැඩවර්ජනයක්

(යොහාන් භාසුර)

සේවයට වාර්තා කළ යැයි සටහන් කර කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා ඉවත්කරන ලෙස බලකරමින් රෝහල් පරිශ්‍රය තුළ නිල නොවන වැඩවර්ජනයක් කරන එම රෝහලේ සේවකයන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස වෛද්‍යවරු පැමිණිළි කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම රෝහලේ සේවකයන් 300 ක පමණ පිරිසක් සේවයට වාර්තා කර විරෝධතාවයේ නිතරව සිටින බවත් ඔවුන් අතරින් ඇතමුන් අතිකාල දීමනා ද ගන්න්නේ යැයි පැමිණි ලැබී ඇති බව කී එම නිලධාරියා ඇස්, ළමා, කාසල්, දන්ත සහ ද සොයිසා යන රෝහල්වල සේවකයන් ද මේ අතර සිටින බව ද සඳහන් කළේය.  

විරෝධතාවයේ නිතරව සිටින සේවක ශ්‍රේණියට අයත් සේවකයන් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් ජාතික රෝහලේ සේවය කරන බවත් සේවයට වාර්තා කර නිල නොවන වර්ජනයක නිරතව සිටින සේවකයන් පිළිබඳව කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (1)

කොළඹ ජාතික රෝහලේ අමුතු වැඩවර්ජනයක්

රංබොඩ Tuesday, 20 February 2024 09:42 AM

⁣සෞඛ්‍ය සේවය සඳහා උගත් කමත් පුහුණුවත් ඇතිව එන්නේ වෛද්‍යවරු සහ හෙද නිළධාරීන් පමණයි. කම්කරුවන් සේරම වගේ දේශපාලන පත්වීම්. ඔවුන් ඕනෑ තරම් හොයාගන්න පුලුවන් . පාලක පක්ෂය මොවුන්ව පරාජය කර මේ විකාරය නතර නොකළොත් එය නරක පූර්වාදර්ශයක් බවට පත් වේවී.

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site