IMG-LOGO

2024 මැයි මස 29 වන බදාදා


කොළඹ ගං වතුර මඩින වැඩ කඩිනම් කරයි

(අංජුල මහික වීරරත්න) 

කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ප්‍රමුඛතාවය හදුනාගෙන මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසද ඇමතිවරයා කීය.

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා විශේෂ ව්‍යාපෘති 7ක් ක්‍රියාත්මක අතර  කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ව්‍යාපෘති ලෙස මෙම වැඩ සටහන ක්‍රියාත්මක බව අමාත්‍යාංශය පවසයි.



අදහස් (5)

කොළඹ ගං වතුර මඩින වැඩ කඩිනම් කරයි

Ajantha Wednesday, 15 May 2024 11:45 AM

දැන්ද මතක් වුණේ..?

:       1       17

Kazi Shajahan Wednesday, 15 May 2024 11:56 AM

වැඩවලින් ගහන්න පුළුවන් නම් කඩිනම් නේ. එන එකට මොනවා හරි තියපල්ලා. ඔක්කොම කන්නේ නැතිව...

:       0       8

Kamjay Wednesday, 15 May 2024 12:06 PM

එන්නකෝ චන්දෙ ඉල්ලන්න

:       0       10

Bunny Preena Wednesday, 15 May 2024 12:35 PM

අවුරුදු 50 ක් තිස්සේ මොවුන් කරනා රැවටිලා තවත් දිගටම කරගෙන යනු ඇත

:       0       8

sachith Wednesday, 15 May 2024 12:50 PM

අවුරුදු ගාණක් බස්නාහිර මහ ඇමැති, මේ ඇමැති කමෙත් දැන් අවුරුදු ගාණක් හැමදාම වගේ ගංවතුර ඇවිත් යටවෙනකොට තමයි මතක් වෙන්නේ කඩිනම් කරන්න. හොරකම, දූෂණය, නාස්තිය ඇරුණාම රඟපෑමටත් උපන් හපන් ඇති කට්ටිය.

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත


නූතන පටාචාරාවක් කැබිතිගොල්ලෑවෙන්
2024 මැයි මස 29 1321 0

මගේ නිවෙසේ විදුලිය මාස හතරකට කලින් කැපුවා. සති තුනකට කලින් වතුරත් කැපුවා. කුලි කැඩ කර අප රැක බලාගත් සැමියා අනතුරකින් දින හතරකට පෙර මිය ගියා. අපි දැන් අපා


අමුණගම, දිලිත් අතහැර ගෙදර යයි
2024 මැයි මස 28 1852 0

හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය.



සරසවි අනධ්‍යන සේවක වැටුප් ගැටලුව විසඳන්න කමිටුවක්
2024 මැයි මස 28 492 0

විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයන්ගේ වැටූප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර යෝජනා ඉදිරිපත් කිරීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන


පී.සී - කොස්තාපල් කසිප්පුවාගේ ගෙදර පාටියක් දාලා
2024 මැයි මස 28 486 0

කසිප්පු ව්‍යාපාරිකයකුගේ බිංගිරිය ප්‍රදේශයේ නිවෙසට ගොස් කසිප්පු පානය කරමින් සිටියේයැයි කියන බිංගිරිය පොලිසියේ සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 997 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2558 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2188 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site