(අංජුල මහික වීරරත්න)
කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ප්‍රමුඛතාවය හදුනාගෙන මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසද ඇමතිවරයා කීය.
ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා විශේෂ ව්‍යාපෘති 7ක් ක්‍රියාත්මක අතර කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ව්‍යාපෘති ලෙස මෙම වැඩ සටහන ක්‍රියාත්මක බව අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද මතක් වුණේ..?
වැඩවලින් ගහන්න පුළුවන් නම් කඩිනම් නේ. එන එකට මොනවා හරි තියපල්ලා. ඔක්කොම කන්නේ නැතිව...
එන්නකෝ චන්දෙ ඉල්ලන්න
අවුරුදු 50 ක් තිස්සේ මොවුන් කරනා රැවටිලා තවත් දිගටම කරගෙන යනු ඇත
අවුරුදු ගාණක් බස්නාහිර මහ ඇමැති, මේ ඇමැති කමෙත් දැන් අවුරුදු ගාණක් හැමදාම වගේ ගංවතුර ඇවිත් යටවෙනකොට තමයි මතක් වෙන්නේ කඩිනම් කරන්න. හොරකම, දූෂණය, නාස්තිය ඇරුණාම රඟපෑමටත් උපන් හපන් ඇති කට්ටිය.