IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොළඹ අදත් ලංවීම විරෝධයක්

ලංකා විදුලිබල මණ්ඩලය සතු විදුලි බලාගාර විදේශිය සමාගම්වලට විකිණීමට එරෙහි ලංකා විදුලිබල මණ්ඩලයේ සියලූ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව ලංකා විදුලිබල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිටදී තෙවන දිනටත් අද (05) පැවැත්වුණී.

රටපුරා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් විශාල පිරිසක් මෙම විරෝධතාවයට සහභගී වුහ.

(රුෂිරු කොළඹතන්ත්‍රිගේ )

 



අදහස් (9)

කොළඹ අදත් ලංවීම විරෝධයක්

Lal Friday, 05 January 2024 12:19 PM

කාලකන්නි ජෙප්පෝ...!

:       32       15

Nirmana Friday, 05 January 2024 12:46 PM

භෞතික සම්පත් සියල්ල විකිණීමෙන් පසුව ඔබගේ දරුවන්ද විකුණා දමනු ඇත. විකිණීමට උදව් කරන නිලධාරීන් ද ඇත. බහුතර ජනතාව විකිණීමට අකමැති වුවද ඔවුන් ඒ වෙනුවෙන් ඉදිරියට ඒම ප්‍රමාද නිසා සුළුතර කුහකයින් විරෝධයේ අමුණු උසුළු විසුළු කිරීමට පටන් ගෙනඇත. විකිණීමෙන් පසු විදුලි ඒකකය රු 100-130ක් පමණ වැඩිවන විටත් මොවුන්ටම දොස් නගනු ඇත...! 

:       11       27

abeygunasekarasampath95Friday, 05 January 2024 11:09 PM

ඒවා ගැන කලබල වෙන්න එපා මුලින් මේ කුණුගොඩවල් ප්‍රයිවට් කරන්න දීලා පැත්තකට වෙලා හිටියා නම් ඒ හොඳටම ඇති

:       0       0

Bamunuarachchi Sunday, 07 January 2024 02:57 AM

ජනතාව ගේ මුදලින් ඇඳුම් පැළඳුම් සපත්තු මේස් ගත්තු අයට වදින්න යනකොට රිදෙනවා තමයි.. Nirmana විදුලිය පාඩුවට දුවන එක හා එහිවෙන දූෂණය ගැනත් කථා කරන්නකෝ...! සපත්තු, බෑග් ගත්තාට ජනතාවගේ මුදලින් ගෙවපු එක පලවෙනි වතාව නොවෙයි.. එවැනි දෙයක් ඇසුණු පළමු වතාව මේකයි...

:       0       0

Kazi Shajahan Friday, 05 January 2024 01:42 PM

විරුවනි, ඔබේ සටනට අපේ ආචාරය... කෝටි ගණන් ඉපදේවා... ඔබ වැනි පුතුන් ලක්මාතාවට...! 

:       7       15

Pradiya Friday, 05 January 2024 07:47 PM

විකුණන එකටනම් විරුද්ධයි. ඒත් මේකල වැඩිහරියක් මේ දගලන්නේ පුද්ගලික වුනාම, මේකල අයිස් ගහල නොමිලේ ගන්න පින් පඩිය ගන්න බැරුව යනව. මහන්සිවෙලා වැඩකරන්න වෙනව. ආන්න ඒකට බයේ....

:       0       0

විජිත් Friday, 05 January 2024 08:26 PM

විරුවනි , ජාතිය ,රට , ඉපදීමට සිටින දරුවන් , ඉන්දීය නාට්ටාමිලාගෙන්, යැන්න්කින්ගෙන්, හොර චින්නුන්ගෙන් බේරාගැනීමට ඔබ කරන උතුම් කැපවීමට මගේ ආචාරය !!! ජාතික ජනබලවේගයට ජය වේවා, මාලිමාවට ජයවේවා !!!

:       0       0

chinthana Friday, 05 January 2024 08:30 PM

Lal , ඔබ ඔය කියන ජෙප්පෝ නොහිටින්න, රනියා ඔබව දැනටමත් විකුනලා තමිල්නාඩුවට තෝසේ සම්බෝල අඹරන්න. නොදෝමකින් විතරක් පට්ට මෝඩයා.

:       0       0

Bamunuarachchi Sunday, 07 January 2024 03:00 AM

අර රන්ජන් ජයලාල් කියන කෙනා දැන් සේවයේ නැතිලු. ඒත් පුතාව මණ්ඩලේට දාගෙනලු. ඒකයි මිනිහා කුලියට කහින්නේ කියලා කව්දෝ කියනවා ඇහුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site