IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොළඹින් පිටතට යන මගීන් දුම්රියට එන්න එපා

(යොහාන් භාසුර)

වෙරළබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසළ අද පෙරවරුවේ දුම්රියක් පීලිපැනීම නිසා තනි මාර්ගයේ දුම්රිය ධාවනය කිරීම හේතුවෙන් එම මාර්ගයේ කොළඹින් පිටතට යන මගීන් විකල්ප ප්‍රවාහන භාවිතා කළ යුතු බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) වී. එස්. පොල්වත්තගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තනි මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමේදී කොළඹට ඇතුළු වන දුම්රියවලට ප්‍රමුඛතාව දෙන බව ද පොල්වත්තගේ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

මෙම තත්වය හේතුවෙන් වෙරළබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කීපයක් අවලංගු කර ඇති අතර ධාවනය වන දුම්රිය ද බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වේ. 



අදහස් (4)

කොළඹින් පිටතට යන මගීන් දුම්රියට එන්න එපා

Nimal Wednesday, 27 September 2023 01:50 PM

අවුලක් නෑ .2050 වෙද්දී දියුණු වෙනවානේ .එතකම් ඉවසලා ඉමු

:       0       21

wedage Wednesday, 27 September 2023 02:23 PM

මේක පුදුම වැඩක්නේ මහජනයා කොළඹින් පිටතට යන්න තමයි අද ඉන්නේ .ඒක නිසා ප්‍රමුකත්වය දෙන්න ඕන කොළඹින් පිටට යන දුම්රිය වලට

:       0       0

Nihal Wednesday, 27 September 2023 02:43 PM

යුරෝපයේ කිසිම රටක කිසිදාක පීලි පනින්නේ නෑ, ඌඅපේ සෑම සතියකම මෙහෙම වෙන්නේ ඇයි?දන්න කෙනෙක් කියන්න

:       0       0

JanaFriday, 29 September 2023 10:46 PM

යුරෝපයේ දුම්රිය පීලිවල නෙවෙයි යන්නේ. ඒවා යන්නේ මැග්නෙටික් ෆීල්ඩ්වල..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site