(මලිෂා ගුණවර්ධන)
කොළඹ,ගම්පහ,පුත්තලම යන දිස්ත්‍රික්කයට හා උතුරු පළාතට ඇඳිරි නීතිය පැනවීමේ වේලාව වෙනස් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
දහවල් 12.00 ට යළි පැනවිමට නියමිතව තිබු ඇඳිරි නීතිය සවස 2.00 ට නැවත පනවන බව සදහන් කරයි.
පාරිභෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීම සඳහා කාලය ඇති බැවින් අනවශ්‍ය කලබලයක් ඇති නොවන විමට මෙලෙස කාලය දීර්ඝ කර තිබේ.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වඳය ලබා දිමෙි සිද්ධියට සම්බන්ද තවත් ජේෂ්ඨ සිසුන් 04කු අද (05) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැදවියා බන්ධනාගර රෝහලේ රදවා සිටියදී ඔහුගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර කෑමකට ලක්ව ඇති බවට
කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (6) පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව එම වෙළෙඳපොළ පවසයි.
ශ්රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අවබෝධතා ගිවිසුම් 4ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම්
මගියෙකුට ටිකට් පතක් ලබා නොදී මුදල් ලබා ගැනීමෙන් සේවය අහිමි වූ බස් කොන්දොස්තරවරයෙකුට යළි රැකියාව ලබාදීමේ ලිපිය නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ල
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොළඹට ගම්පහට පුත්තලමට යළි ඇඳිරි නීතිය පනවන වේලාව වෙනස් වෙයි
කල්පනා Tuesday, 24 March 2020 03:49 AM
ඇඳරි නීතිය පැනවීම හා ඉවත්කිරීමේදී අත්‍යාවශ්‍ය දේ මිලට ගැනීමට අවස්ථාව දී ඇතත් තම තමාගේ ඥාතීන්ගේ මියයාම් වැනි අවස්ථාවන්ට සහභාගීවීමට යාමට සිදුවන අවස්ථාද වේ. මෙම අවමංගල අවස්ථාවන් සමහර විටක එකම පළාතේ හෝ දිස්ත්‍රික්කයේ නොව වෙනත් පළාතක හෝ දිස්ත්‍රික්ක වලද තිබිය හැකිය. එවැනි මානුෂික අවස්ථාවන්හිදි පිලිපැදිය යුතු කාර්යය කුමක්ද කියා පැහැදිලි කරන්නේ නම් සුදුසුය.
lankaTuesday, 24 March 2020 04:27 AM
දුරකථන ඇමතුමක් දී හෝ ටෙලිග්‍රෑම් එකක් යවා තම ශෝකය ප්‍රකාශ කරන්න . නොගිහින්ම බැරි අවස්ථාවක් නම් පොලිසියට කෝල් එකක් දීල බලන්න
කල්පනාTuesday, 24 March 2020 07:05 AM
ලංකා තමුන් කැමතිද තමුන්ගේ සහෝදරියගේ සැමියාගේ මව මියගියාම දුරකථනයෙන් හෝ ටැලිග්‍රෑම් යවලා ශෝකය පලකරන්න තමුන්ට එහෙම පුළුවන් වුවන් සැමටම එහෙම බැහැ. පොලිසියට ගොස් ඇඳරිනීති බලපත්‍රයක් ගතයුතු බව මමත් දන්නවා. නමුත් පොලිසියේ බලපත්‍ර පොත් නැත්නම් මොනවද කරන්නේ...?
lankaTuesday, 24 March 2020 11:24 AM
ඉතින් කලින් කිවුව නම් හරිනේ පොලිසි ගිහින් අවසර ඉල්ලුව කියලා. අහල තිබුනේ මොනවද කරන්න ඕන කියලනේ . පොලිසියේ පොත් පත් ඉවරයි කියා ජනතා අවශ්‍යතා ඉටුනොකර සිටීම රාජකාරිය පැහැර හැරීමක් . ඒ නිසා ඔවුන්ට විරුද්දව, තම අයිතිවාසිකම් ඉටුකර දුන්නේ නැහැ කියා කොරෝනා අවදානම පහ උනාම නඩුවක් දමන්න. පොලිසිය පොත් පත් ඉවර නම් ජනතාවගේ අත්‍යාවශ්‍ය දේවල් වලට කොලයක ලියල සීල් එක ගහල හරි අවසර පතක් දියයුතුයි .
BamunuarachchiTuesday, 24 March 2020 08:50 AM
මිනිස්සු කන්න බොන්න නැතුව, ව්‍යාපාරයක්, කුලියක් කරගන්න බැරුව ලතවෙන වෙලාවක මෙයා තමුන්ගේ සහෝදරියගේ සැමියගේ අම්මගේ මළගමට යාගන්න බැරුව ලතවෙනවා. ඔහේ නොගියා කියලා ඒ මනුස්සයා වළදමන්න බැරිද? මෙහෙමත් මිනිස්සු. මේ වෙලාවේ අපි අකමැති බොහෝ දේ කරන්න වෙලා තියෙනවා. ඒ අපේම ආරක්ෂාවට. ඒක තේරුම්ගන්න බැරි මෝඩයොත් ඉන්නවා.
jonana Tuesday, 24 March 2020 07:11 AM
දවසක් වත් දෙන්න කියන්න මිනිස්සුන්ව රස්තියාදු කරන්නේ නැතුව!!
lalithm Wednesday, 25 March 2020 07:16 AM
මරණ ගෙයකට සහභාගි වුනත් දුර සිට යාම කොහොමත් අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි. ඔබ ගියත් ඒ පුද්ගලයට පන දෙන්න බැහැ.