IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


කළමනාකරණ සහකාර සේවකයෝ විදී බසිති


 


 
 
(මොහොමඩ් ආසික්)   

 
වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති සම්මේලනය සංවිධානය කළ දැවැන්ත උද්ඝෝෂණයක් අද (22) මහනුවර නගරයේදී පැවැත්විණි.
 
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතාවයට සහභාගීවූවෝ යටිනුවර වීදිය සහ දළදා වීදිය ඔස්සේ පැමිණ මහනුවර ඔරලෝසු කණුව දක්වා ගමන් ගත්හ. 
 
දැනට එම්.එන් 2 වැටුප් තලයේ ඇති තම වැටුට එම්.එන් 4 දක්වා වැඩි කරන ලෙසත් තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙනත් මෙම විරෝධතා උද්ඝෝෂණය පැවැත්විණි.
 



අදහස් (1)

කළමනාකරණ සහකාර සේවකයෝ විදී බසිති

ඩබිලිවි එමි අබෙිරත්න බංඩාර Wednesday, 23 January 2019 07:38 AM

ඉතා හොදයි ලිපිකරු සේවාවන්හි නියුක්ත සංවර්ධන නිලධාරින්ට ලිපිකරු රාජකාරි සදහා වැඩි වැටුප්ගෙවන්නේ නම් නියමිත රාජකාරියේ යෙදෙන ලිපි කරුවන්ට එමි එන් 04 වැටුප් පියවර ගෙවිම සාධාරණයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 278 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 409 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site