IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


කළුතර දැරිය ඝාතනයේ සැකකරුවෝ යළි රිමාන්ඩ්

(සුමිත් පොතුපිටිය)

කළුතර පස්මහල් ගොඩනැගිල්ලක තෙවැනි මහිලින් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයේ පසුවන ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිවු දෙනාගෙන් තිදෙනකු මැයි 26 දක්වා යළ රිමාන්ඩ් බාරයේ තබන්නැයි කළුතර මහේස්ත්‍රාත් අද නියෝග කළේය.

දැරිය හෝටලයට රැගෙන ගිය තරුණ යුවළ, සහ ප්‍රධාන සැකකරු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කළ අතර හෝටලයේ හිමිකරුගේ බිරිඳ ඇප මත මුදාහරින්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



අදහස් (2)

කළුතර දැරිය ඝාතනයේ සැකකරුවෝ යළි රිමාන්ඩ්

fairoos Monday, 15 May 2023 05:02 PM

අන්තිමට දැරිය තමයි වැරැදිකාරිය වන්නේ... අනිත් අය ඇප අරගෙන නඩු කිය කියා හොඳට ඉඳියි...

:       1       4

prasanna Monday, 15 May 2023 07:23 PM

මේ දැරිය ගැන පලකර තිබෙන මත දිහා බැලුවාම පේනවා.., අපරාධකරුවන් දිරිගන්නා සුළු ඒවා බවට... ඉතාමත් කණගාටුයි.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 338 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 867 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1283 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site