(සුමිත් පොතුපිටිය)
බඩු භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක එන්ජිමක් කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද දහවල් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනය කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේ මුළුමනින්ම අවහිරවි ඇතැයි කළුතර දුම්රිය බළධාරින් සදහන් කරයි.
කළුතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වන බඩු භාණ්ඩ පැටවූ දුම්රියයක එන්ජිමක් සවිකිරීමට රැගෙන යාමේදි මංතීරු මාරුවන සංධිස්ථානයේ පිලී පැනිම සිදුව ඇත
ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මේ වනවිට දුම්රිය ගමනාගමනය තාවකාලිකව නතරවී ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කළුතරදී දුම්රියක් පීලි පනී