(යොහාන් භාසුර)
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (30) පස්වරු 04.00 ට කොස්ගම බලා ධාවනය වූ දුම්රිය රියදුරුට කිරුලපන දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කිරීමට අමතක වීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් වූහ.
එම දුම්රිය පස්වරු 04.26 ට කිරුලපන දුම්රිය ස්ථානයේ නතර කිරීමට නියමිතව තිබූ බවත් රාජකාරි නිමාකර නිවෙස් බලා යාමට මෙන්ම කිරුලපන දුම්රිය ස්ථානයේ බැසීමට ද ජනතාව විශාල සංඛ්‍යාවක් එම දුම්රිය ස්ථානයේ රැඳී සිටි බව ද මගීහු පවසති.
නමුත් රියදුරු මහතාගේ නොසැලකිලිමත් කම හේතුවෙන් මම දුම්රිය ස්ථානය මග හැරීමත් සමග මගී ජනතාව දැඩි අපහාසුතාවයට ලක්වූ බවත් දුම්රිය නවතා ඇත්තේ නුගේගොඩ දුම්රිය ස්ථානයේ වන අතර මගී ජනතාව නොසන්සුන් ලෙස එම ස්ථානයේ හැසිරුණු බවත් මගින් වැඩිදුරටත් සදහන් කරති.
2025 දෙසැම්බර් මස 18
287
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැළණි වැලි මාර්ගයේ රියදුරුට හෝල්ට් අමතක වෙයි
Jagath Leanage Monday, 30 January 2023 10:09 PM
තරහා යන එක අහන්නත් දෙයක්ද.මිනිස්සු දහසක් ප්‍රශ්න මැද්දේ රස්සාවල වලට යන්නේ .පුළුවන් තරම් ඉක්මනට ගෙදර යන්න බලාගෙන .ඔහොම දෙයක් උනාම මල පනිනවා තමයි
CHANDIMA Tuesday, 31 January 2023 02:16 AM
හා හා ඒ වුනාට රියදුරු මහත්තයාට මුකුත් කියන්න එපා .ඒගොල්ලෝ ස්ට්‍රයික් කරයි
Prasanna Tuesday, 31 January 2023 07:22 AM
හුලන් අරින්න ඕන