(මනෝප්‍රිය ගුණසේකර)
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට මාලිගා කන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කලාය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙහෙළිය යළි රිමාන්ඩ්
Nihal Thursday, 28 March 2024 05:41 PM
නඩුව ඉවර වනතුරු මොහුව රිමාන්ඩ් භාරයේ තියන්න..
තෝල්ක මුදලි Thursday, 28 March 2024 06:03 PM
" තැන්ක්යූ !!! ගරු විනිශ්චයකාර තුමියනි " , ඔය මිනිස් වෙස්ගත් යක්ෂ වානරයා කරලා තියෙන්නේ සියලුම ශ්‍රී ලාංකිකයින් පරලොව යැවීමේ මාරයාගෙන් ලැබුන කොන්ත්‍රාත්තුවක්... රිමාන්ඩ් එකේදී එයාව කකුලේ මහපොට ඇඟිල්ලෙන් බාල්කයේ එල්ලලා, ඔළුවට මිරිස් බෑග් එකක් දමලා තිබ්බොත් තවත් හොඳයි නේද? ස්තුතියි ස්වාමිනි.
පිටරටවැසියා Thursday, 28 March 2024 06:39 PM
අපේ ඇමැතිතුමාට බන්ධනාගාරගත දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු !!!
achini Friday, 29 March 2024 09:30 AM
අංශ භාගේ හැදෙන්න බෙහෙත් විදලා තියන්න ඕන අමනයෙක්
ajith Friday, 29 March 2024 09:49 AM
මෙයාව හංගපු බෙහෙත් තියන තැන් පෙන්නන්න එක්ක යන්න බැරි වෙයිද
wedage Friday, 29 March 2024 01:42 PM
මෙයා උසාවියට ගෙනාවේ වෑන් එකකින්ද? නැතිනම් බස් එකෙන්ද කියලා නෑ නේ...!