IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


කෙහෙළිය අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ රෝෂන් තුෂාර)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් ලබාගැනීම සදහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසමට කැදවූ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (10)

කෙහෙළිය අත්අඩංගුවට

ජිල්බු Wednesday, 07 May 2025 03:49 PM

තාත්තව අත්අඩංගුවට ගත්තාම දුවට දුක හිතෙයි. එයාව සනසවන්න කවුරුහරි ඕන නම් කියන්න...

:       3       35

පොඩිඑකා Wednesday, 07 May 2025 03:52 PM

ගෙදර ඉඳන් හොඳට පයින් ආපු උන්දැට දැන් එක පාරටම අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි හැදිලා ඉස්පිරිතාලේ යන්න ඕනෑ වෙයි...

:       1       32

කුකුල් චමින්ද Wednesday, 07 May 2025 04:07 PM

රිමාන්ඩ් එකේ ඉන්න කට්ටිය, මේ මාව බලාගත්තාටත් වඩා හොඳින් අපේ මේ හිටපු කැබිනට් ඇමැතිතුමාව බලාගන්න ඕනේ, හොඳේ?

:       1       25

කුකුල් චමින්ද Wednesday, 07 May 2025 04:46 PM

දුව සනසන්න මේ මං ඉන්නේ. ළමයෙක් හෙම ඉන්නවා නම්, බත් කටකුත් කවාගෙන, උන්දැත් බලගන්නවානේ.

:       1       12

fairoos Wednesday, 07 May 2025 05:13 PM

අසනීප තත්වයක් ඇතිවුණොත් මෙය ගෙන්වපු බෙහෙත්වලින් දුන්නා නම් හරි.

:       1       20

Nandana Wednesday, 07 May 2025 05:22 PM

ඕකව ආයුධ පෙන්වන්න ගෙනියන්න

:       0       0

Manjula Bogoda Wednesday, 07 May 2025 06:28 PM

එල්ලන්න ඕනා උන්ව තවත් හුරතල් කරනවා...

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 07 May 2025 06:47 PM

නිශ්ශබ්ධව කෙරුනු සමූළ ඝාතනයක්…

:       0       1

Nihal Wednesday, 07 May 2025 07:49 PM

අලිබාබා සහ හොරු...

:       0       3

රුවන් Thursday, 08 May 2025 07:44 AM

හොරු දඩයම් දැන් තමයි පටන් ගන්නේ. දැන් ඉතින් වොයිස්කට් එපා. හෙට අනිද්දා පොඩි මයිනා ඇතුලේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27885 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18184 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10883 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 653 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 852 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site