IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


කෙහෙළියගේ ලියකියවිලි සී.අයි.ඩී බාරයට

(සුජිත් හේවාජුලිගේ )

හිටපු සෞඛ්‍ය අමාත්‍ය  කෙහෙළිය රඹුක්වැල්ල මහතා බාල ඖෂධ ආනයනයට අදාළ යැයි  කියන   ලියකියවිලි කිහිපයක්   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද බාර දුන්නේය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ රඹුක්වැල්ල මහතා පැවසුවේ පරීක්ෂණයට සහයක් ලෙස තමා එම ලියකියවිලි බාර දුන් බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය ආරම්භ කළේ තමා කළ පැමිණිල්ලක් අනුව බවද ඔහු සඳහන් කළේය.



අදහස් (10)

කෙහෙළියගේ ලියකියවිලි සී.අයි.ඩී බාරයට

Nimal Tuesday, 26 December 2023 06:04 PM

කෙහෙළිය සී.අයි.ඩී. භාරයට ගන්නේ කවද්ද?

:       0       0

Perera Tuesday, 26 December 2023 09:02 PM

මේ අය හොරකම් කරන්නේ පහළ අයට අහුවන විදිහට...!

:       0       0

Nadadawa withanage sisira kumara Tuesday, 26 December 2023 10:16 PM

හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ..!

:       0       0

namal Tuesday, 26 December 2023 11:17 PM

හොරගෙඩියා... තියාගෙන මෙච්චර කල් හිටියා...!

:       0       0

චන්දිම ෆොන්සේකා Wednesday, 27 December 2023 12:14 AM

මෙයා කාටද විහිළුවක් කරනවා වගේ නේද පේන්නේ...?

:       0       0

නලින් Wednesday, 27 December 2023 06:02 AM

සමහර වෙලාවට, මිනීමරුවාම තමයි මුලින්ම පැමිණිලි කරන්නේ...!

:       0       0

Lalla Wednesday, 27 December 2023 07:13 AM

ලිඛිතව ගෙවීම් නවත්තලා ගෙවපන් ඕක... කියලා වාචිකව තර්ජනය කලේ නැතිව ඇති....

:       0       0

Aravinda Monarawila Wednesday, 27 December 2023 07:54 AM

සාමාන්‍ය පුරවැසියන්ටත් කෙහෙළියට තියෙන අයිතිවාසිකම තියෙන්න ඕනෑ. ඒ අනුව මීට පස්සේ පොලිසියට යම් පුද්ගලයෙකුගෙන් කට උත්තරයක් ගන්න අවශ්‍ය නම් ඒ තැනැත්තා සිටින තැනට පොලිසිය යන්න වෙනවා.

:       0       0

NAMAL Wednesday, 27 December 2023 12:49 PM

බාල ඖෂධ ගෙන්වපු ඔවුන්ටයි, ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඔවුන්ගේ පවුලේ අයයි ශාප වේවා...! හෙණ පහළ වේවා! මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම ගහන්න ඕනේ... දෙවියන්ගේ ශාපය අත්වේවා...!

:       0       1

Kazi Shajahan Wednesday, 27 December 2023 02:41 PM

තම කැමැත්තටම හිරබත් කන්න යන අයට අපේ උත්තමාචාරය...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත




වැලිමඩත් පක්ෂ විපක්ෂ සමානවෙයි
2025 මැයි මස 07 168 0

බදුල්ල වැලිමඩ ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගය දිනා ගත්තේය. ජාතික ජනබලවේගය ලබාගත් ආසන ගණන 22කි.




මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 850 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 212 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1260 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site