(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොහුවල ජම්බුගස්මුල්ල මාවත ප්‍රදේශයේදී අද(28) අලුයම ජීප් රථයකින් ගමන්ගමිනිමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් එක් අයකු මිය ගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇතැයි කොහුවල පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ නුගේගොඩ උඩහමුල්ල මැදිවෙලපාරේ පදිංචිව සිටි සුනිල් රුවන් පෙරේරා නමැති 38 හැවිරිදි තැනැත්තෙකි.
බරපතල තුවාල ලබා ඇත්තේ නුගේගොඩ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
තුවාල ලැබූ තැනැත්තා රෝහල් ගත කර ඇති අතර කොහුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොහුවල වෙඩි තැබීමක් අයෙක් මරුට
SL Sunday, 28 July 2019 03:17 AM
මරණ දඬුවම නැති උනහම පාතාලේ ඉන්න මගීන්ට මේවා කරන්න ලෙහෙසි උසාවියෙන් දියුණු නියෝගය අභියෝගයට පත් කරප කුඩු සල්ලි වලින් යැපෙන්නා ගේ ගෙදර ලඟට මේ මළමිනී ගෙනත් විරෝධය දක්වන්න ඕනේ
SENARATH Sunday, 28 July 2019 11:33 AM
මේකටද කියන්නේ අදිසි නීතිය කියලා!!