IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොහුවල ගුවන් පාලම විවෘත කෙරෙයි

(අංජුල මහික වීරරත්න)

කොහුවල ගුවන් පාලම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අද (17) විවෘත කෙරිණි.

කොහුවල මංසන්ධියේ පැවති අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස හංගේරියානු ආධාර මත ප්‍රවාහන සහ මහාමාර්ග  අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව කොහුවල මංසන්ධියේ මෙම ගුවන් පාලම ඉදි කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළොවත්ත, දෙහිවල  ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නගරාධිපනී සුනේත්‍රා රණසිංහ මහත්ම මහත්මීහු  ගුවන් පාලම විවෘත කිරීමෙන් අනතුරුව එය නිරීක්ෂණය කළහ.



අදහස් (11)

කොහුවල ගුවන් පාලම විවෘත කෙරෙයි

Nimal Wednesday, 17 July 2024 02:50 PM

අපේ සල්ලිවලින් හදලා එක එක්කෙනාගේ නම් බෝඩ්වල ගහන්නේ මොකටද?

:       17       87

AshenWednesday, 17 July 2024 04:32 PM

එහෙනම් දෙකෝටියක් ජනතාවගේ නම් ගහමුද ,සමරු පලකය තියෙන්නේ අනාගතයට දැනගැනීම පිණිසයි කියලා දන්නේ නැද්ද

:       0       1

PATTA hora Wednesday, 17 July 2024 02:58 PM

මොවුන්ගේ අම්මාගේ, අප්පාගේ බූදලය වියදම් කරලා හදපු පාලමක්නේ...!

:       16       78

AshenWednesday, 17 July 2024 04:33 PM

බූදලය කාගේ උනත් මෙයින් ප්‍රයෝජනය ගන්න තියෙන්නේ පොදු මහජනතාවට .ඊට කලින් ඇයි මේ කුකුල් කේන්තියෙන් වගේ

:       1       1

SarasiWednesday, 17 July 2024 05:21 PM

ඒකනේ ණයට හදපු පාලම රටේ මිනිස්සු ණය ගෙවන්නේ...

:       8       34

Tharanga Wednesday, 17 July 2024 03:47 PM

ගුවන් පාලම විවෘත කිරීමෙන් අනතුරුව එය නිරීක්ෂණය කළහ. විකාර... නිරීක්ෂණය කළයුත්තේ හදලා ඉවර වෙලාද? මාර නාට්‍ය තමයි මොවුන්ගේ දැන්... !

:       0       0

ජයනාත් Wednesday, 17 July 2024 04:03 PM

එහෙම පුළුවන් ද .. කෝ ලොක්ක.. එයා එපායැ එන්න .. ඡන්ද කීයක් හරි හොයාගෙන ..

:       0       0

pakeer Wednesday, 17 July 2024 06:15 PM

මෙයාගේ බාප්පා දීපු සල්ලි මේ... අර කෙනෙක් කිව්වේ... කෙත්තාරාමය හැදුවේ එයාගේ තාත්තාගේ සල්ලි වලින් කියලා...

:       0       0

මැක්ස් Wednesday, 17 July 2024 07:10 PM

කුහකයන්ට රිදුනත් යටිතල පහසුකම් යනු කුමක්දැයි රටට හඳුන්වා දුන් මහින්ද මහතාත් මෙතැන සිටිය යුතුයි.

:       0       1

Liki Wednesday, 17 July 2024 07:46 PM

ලංකාවේ උන්නේ මේකේ බිල ගෙවන්නේ .මුන් හොරු ,ශෝ එක දැම්මට

:       0       2

shantha Thursday, 18 July 2024 04:56 PM

බොරලුගොඩ දෙන්නා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site