
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා අති විශාල ජනකායක් ඔහුගේ නිවෙස වන රාගම කඩවත පාරේ නිවෙසට පැමිණෙමින් සිටිති.
බලංගොඩ මෛත්‍රීමුර්ති හිමි ඉඳුරාගාරේ ධම්ම රතන හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය නිවෙසේදි බෞද්ධ ආගමික වතාවත් පැවැත්විමෙන් පසු කතෝලික ආගමට අනුම ආගමික වතාවත් සිදු කරනු ලැබූය.
ජැක්සන් ඇන්තනී මහතා ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ආගමික නායකයෝ, කලාකරුවෝ, දේශපාලනඥයෝ ඇතුළු බොහෝ පිරිසක් ඔහු ගේ නිවසට පැමිණ සිටියහ.
රංගන ශිල්පියකු, ගී පද රචකයකු, ගායකයකු, ලේඛකයකු , නිවේදකයකු මෙන්ම ඉතිහාස විශ්ලේෂකයකු මෙන්ම මාධ්‍යවේදියකු ජැක්සන් ඇන්තනී මහතා කටයුතු කළේය.
(ඡයාරූප ළහිරු හර්ෂණ)







2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුහුඹු පැනියාට සමු දෙන්න ජනගඟක් රාගමට
කිරිපුතා Thursday, 12 October 2023 04:36 PM
පනාපුත්‍ර කුහුඹු පැණියා ගේ නික්ම යෑමෙන් ඇති වූ රික්තකය පුරවන්න ට කිසිවෙකුත් නැති කම කම්පනයට හේතු වේ.
මහසෙන් Thursday, 12 October 2023 07:33 PM
නිවන් නොපතමි . නැවත එනුමැන . යම් මතු පරපුරක් වෙනුවෙන් අයදිමි.