IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කහටරූප්ප ගමේ 37කින් 23කට කොරෝනා

(පාලිත ආරියවංශ)

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දුෂ්කර ගම්මානයක් වන කහටරුප්ප, ගඩාදෙහිගොල්ල ගම්මානයේදී ගම්වැසියන් 37 දෙනකුගේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔවුන් අතරින් 23 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගත් බව පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

අහඹුලෙස තෝරාගත් 37 දෙනකු රැෆඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කළ බව සෞඛ්‍ය අංශ කියයි. කොරෝනා ආසාදිතයන් අතර පාසල් සිසුන් දෙදෙනකු දි සිටින බව පස්සර පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ . ජයකුමාර් මහතා පැවසීය.

අසාධිතයන් සියළු දෙනා නිව‍ස් තුළම ප්‍රතිකාර සදහායොමු කළ බවත් ආශ්‍රිතයන්ද එම නිවෙස් වලම ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් ජයකුමාර් මහතා සඳහන්කළේය.

 



අදහස් (1)

කහටරූප්ප ගමේ 37කින් 23කට කොරෝනා

Bandara Wednesday, 27 October 2021 08:36 PM

අවදානම් සහිත ගම් වහන්න කියල ජනාධිපති තුමා කීවා . ඒකවත් අහන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13561 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 964 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site