(යොහාන් භාසුර, ලක්නව් නුවර සිට..)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පැවැති තරග දෙකේදී අසාර්ථක වූ ආරම්භක පිතිකරු කුසල් පෙරේරාගේ ස්ථානයට ටෙස්ට් පිලේ නායක ජේෂ්ඨ පිතිකරු දිමුත් කරුණාරත්න කැඳවීමට තීරණය කර ඇති බව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි.
කෙසේ වෙතත් දිමුත්ට ආරම්භක පිතිකරු ස්ථානයක් හිමි වනවාද නැද්ද යන්න ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගය ආරම්භ වීමට පෙර හෙට පස්වරුවේ තීරණය කරන බවත් දිමුත්ට වෙනත් ස්ථානයක් ලැබේ නම් ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ වෙනසක් විය හැකි බවත් තේරීම් කමිටුව සඳහන් කරයි.
කුසල් පෙරේරා පළමු තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 7 කට ද, දෙවන තරගයේදී පාකිස්තානයට එරෙහිව ලකුණු නොලබා ද, දැවී ගියේය.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුසල් පෙරේරාට ස්ථානය අහිමි වෙයි?
Sachith Monday, 16 October 2023 10:11 AM
පැතුම් හිමිහිට ඉඳලා ගහන කෙනෙක් නිසා අනිත්පැත්තට හරි යන්නේ හොඳ ප්‍රහාරක පිතිකරුවෙක් නේද? දිමුත් එනවා නම් මදෑ... හරියට දැම්මා නම් හරි...
SUNIL MILANO Tuesday, 17 October 2023 04:24 PM
ඇයි ඊයෙ මැච් ඒකේ 78හොඳ නැද්ද?