IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කුසල් පෙරේරාට ‘කොවිඩ්’

(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා ‘කොවිඩ්’ ආසාදිතයෙක් යැයි තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඔහුට උණ රෝගය වැළදීම නිසා කළ පරීක්‍ෂණයේදී ‘කොවිඩ්’ ආසාදිත බව තහවුරු වී ඇති බව කී එම නිලධාරියා දින තුනකදී වයිරසය සුව අතට පත්වන බව වෛද්‍යවරු පවසා ඇති බව ද සඳහන් කළේය.
ඔහුගේ ආශ්‍රිතයෙක් වූ තවත් පිතිකරුවෙක් ද ‘කොවිඩ්’ පරීක්‍ෂාවට ලක්කළ ද ඔහුට ‘කොවිඩ්’ වැළදී නොමැති යැයි තහවුරු වී ඇති බව එම නිලධාරියා වැඩි දුරටත් කීය.



අදහස් (1)

කුසල් පෙරේරාට ‘කොවිඩ්’

විජේ Friday, 25 August 2023 04:49 PM

කුසල් පෙරේරායි, ඉන්ශුවරන්සුයි කියන්නේ දෙකක් නොවේ... එකක්. ක්‍රිකට්වල ගොඩක් අයට අතපසුවුණු ක්‍රමේකට තමයි මෙයා සල්ලි හොයන්නේ... වේග පන්දු යවන්නෙක්ට වඩා මෙයාට ආබාධ ඇතිවෙලා තියනවා, ඒවත් ප්‍රධාන තරගාවලි වලදීම. ක්‍රිකට් නොගහා සල්ලි සෙවීම කලාවක් නම් කුසල් පෙරේරා එහි පිකාසෝ වේ.

:       5       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site