(ඉන්දිකා රාමනායක)
මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ 8,807 ක ප්‍රමාණයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු නාවලපිටිය පාර් රේන්දපොල ප්‍රදේශයේ දී විශේෂ කාර්යබළකාර මගින් අඩංගුවට ගෙන ඇත .
මෙම ජාවාරම සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි මැණික්බෝව,ප්‍රදේශයේ පදිංචිකරුවකු බව විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇත්ගාල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
කසල තේ පොවන්න බැරි වේ
Surathala Saturday, 08 October 2022 07:08 PM
කසල තේ කර්මාන්ත ශාලාවෙන් පිටකිරීමට ප්‍රථම භූමිතෙල් දමා විනාශ කරන්න කියා නීති පනවන්න..
BamunuarachchiSunday, 09 October 2022 11:28 AM
අන්තිමේදී වෙන්නේ කසල තේ ටික සැක කරුටම අයිති වෙන එකයි.